අනික් පැත්තේ CCTV
අනික් පැත්තේ CCTV
ඌට එන්න බෑනේ මේ පැත්තට.එහා පැත්තේ තව බයික් කාරයෙක් ඉන්නවා. ඌ පිස්සා වගේ එන්නේ නැතිව නවත්තාගෙන ඉන්නවා. මුන් කඩාගෙන ගිය
මෙන්න මේ සින් එක මතක් උනා...
අම්මෝ තව වදයක් පටන් ගනී ඕක trend උනොත්. ඔලුව රිදෙනවා මේ led lights වලට. චුට්ටන් උනාට කෙළින්ම ඇහ කඩාගෙන යන එළියක් එන්නේ..
ට්‍රේලර් එකට එල්ඊඩී ස්ට්‍රිප් ගහන්න පටන් ගන්න ඕන ඕකෙන්වත්.
කහපාට එලිය ඇහැට පහසුයි. සුදු පාට අමාරුයි. රෑට කොහෙහරි යනවනම් ඉස්සරහින් එන හැම වාහනයක් ගානෙම වගේ බැන බැන යන්න ඕනෙ.අම්මෝ තව වදයක් පටන් ගනී ඕක trend උනොත්. ඔලුව රිදෙනවා මේ led lights වලට. චුට්ටන් උනාට කෙළින්ම ඇහ කඩාගෙන යන එළියක් එන්නේ.
ow අපේ අයියල සුවර් නෑ.. driver කියනව ට්‍රේලරේ අමතර ලයිට් ගහන්න තහනම් පොලීසියෙන් ලියනව කිය්ලත්.අම්මෝ තව වදයක් පටන් ගනී ඕක trend උනොත්. ඔලුව රිදෙනවා මේ led lights වලට. චුට්ටන් උනාට කෙළින්ම ඇහ කඩාගෙන යන එළියක් එන්නේ.