අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පුටින්
    හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා හොරා
    මන් මේ නිකමට කිවුවෙ

    හොරා හොරා... කොමිස් ගැහුවා.. ගසා කෑවා.... කුඩු ගෙන්නුවා....:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රුසියාවේ විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක්..:rofl:
    ඔය පූටන්ලගේ හමුදාව සිරියාව කියලා යන්නේ සහරාවේ...ඒකේ තියෙන්නේ වැලි කඳු....කාට බැරිදා වැලි හඳු අස්සේ බෝම්බ ගහන්න...:frown:
    මම මේ නිකමට කිව්වේ ඈ...:lol:

    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol:

    පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ??
    නිකමට අප්පා මාත් ඇහුවේ

    ai putin yuda hamudapathi wa hireta damma da, putin poster gahuwada mamai yudde dinne mamai raja kiala, putin eyage sahodarayek wa arakshaka lekam kara da :)

    පුටින්ට මල්ලිලා ඉන්නවද දන්නෙ නැහැ. හිටියානං කල්ල මරේ. 😀

    :lol::lol::lol::lol::lol: ලොල් යකෝ. අරූ දාර ලිඳක් කපනව ඇති දැන්.

    උඹල හොඳ වෙලාවට රුසියාවේ හිටියේ නැත්තේ...:rofl::rofl::rofl: හිටියනම් කියයි ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා.... මම මේ නිකමට කිව්වේ....:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පුටින්, ප්ලැටිනම් අශ්වයෝ පදිනවා කියලා කතාවක් යනවා ඇත්තද දන්නේ නෑ...:dull::dull::dull::confused::eek:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොරා හොරා... කොමිස් ගැහුවා.. ගසා කෑවා.... කුඩු ගෙන්නුවා....:lol:
    යකෝ පුටින් සිරියාවට ගහන්න යනවා කියලා කොරියාවට යන්නේ...:rofl: මොනවා උනත් සිරියාව කියන්නේ කැලයක් :baffled::baffled::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රුසියාව සහ ISIS යුද්ධය අතර තුර,

    රුසියාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් .. රුසියාව දිනේවා .. රුසියාවට ජය !

    ලංකාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් පුටින් .. ඔබයි අපේ රජු .. ඔබයි සැමදා අපේ රුසියාවේ නායක .. ඔබ ශ්‍රේෂ්ටයි .. උත්තමයි .. උත්කෘෂ්ටයි .. ජයයි .. සැපයි .. විශාලයි .. උසයි .. නියමයි .. ඔබයි අපේ අප්පච්චි .. !
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    machan putin kiyana kenawa kawadawat mahindata samana karanna epa
    eyatath puluwankama tibba low wenas karala digatama inna
    eth eya eyage wada tika karala nambu pita giya
    karapuwa wikunan kawe na
    waten russiawa nagittawanna awe ayeth a manussaya
    kalekin awath dinne a manussaya yudde wath karapuwawath wikunan kala nemei macho
    eya aya illuwath yudde wikunan kan na
    nikamata wage math ahanne putinuth kiyai man naththam isis nagiti matama chande denna kiyala
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රුසියාව සහ ISIS යුද්ධය අතර තුර,

    රුසියාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් .. රුසියාව දිනේවා .. රුසියාවට ජය !

    ලංකාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් පුටින් .. ඔබයි අපේ රජු .. ඔබයි සැමදා අපේ රුසියාවේ නායක .. ඔබ ශ්‍රේෂ්ටයි .. උත්තමයි .. උත්කෘෂ්ටයි .. ජයයි .. සැපයි .. විශාලයි .. උසයි .. නියමයි .. ඔබයි අපේ අප්පච්චි .. !

    :rofl::rofl::rofl:
    කවුද යකෝ හමුදාපති.. මොන කමොන්ද?:rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    12107090_1629969633920349_534807762247086415_n.jpg
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රුසියාව සහ ISIS යුද්ධය අතර තුර,

    රුසියාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් .. රුසියාව දිනේවා .. රුසියාවට ජය !

    ලංකාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් පුටින් ..
    ඔබයි අපේ රජු ..
    ඔබයි සැමදා අපේ රුසියාවේ නායක ..
    ඔබ ශ්‍රේෂ්ටයි .. උත්තමයි .. උත්කෘෂ්ටයි
    .. ජයයි .. සැපයි .. විශාලයි .. උසයි ..
    නියමයි .. ඔබයි අපේ අප්පච්චි .. !

    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol:

    පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ??
    නිකමට අප්පා මාත් ඇහුවේ

    ai putin yuda hamudapathi wa hireta damma da, putin poster gahuwada mamai yudde dinne mamai raja kiala, putin eyage sahodarayek wa arakshaka lekam kara da :)

    ජබොක්... :lol::lol::lol:

    පුටින්ට මල්ලිලා ඉන්නවද දන්නෙ නැහැ. හිටියානං කල්ල මරේ. 😀

    පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි...":lol:

    :lol::lol::lol::lol::lol: ලොල් යකෝ. අරූ දාර ලිඳක් කපනව ඇති දැන්.

    රුසියාව සහ ISIS යුද්ධය අතර තුර,

    රුසියාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් .. රුසියාව දිනේවා .. රුසියාවට ජය !

    ලංකාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් පුටින් .. ඔබයි අපේ රජු .. ඔබයි සැමදා අපේ රුසියාවේ නායක .. ඔබ ශ්‍රේෂ්ටයි .. උත්තමයි .. උත්කෘෂ්ටයි .. ජයයි .. සැපයි .. විශාලයි .. උසයි .. නියමයි .. ඔබයි අපේ අප්පච්චි .. !

    ane ponna huta thama puke amaruwa hoda une nadda thoge?
    12118858_1156696141027065_5568044361646000011_n.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    රුසියාව සහ ISIS යුද්ධය අතර තුර,

    රුසියාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් .. රුසියාව දිනේවා .. රුසියාවට ජය !

    ලංකාවේ පුරවැසියෙක් :- කමෝන් කමෝන් පුටින් .. ඔබයි අපේ රජු .. ඔබයි සැමදා අපේ රුසියාවේ නායක .. ඔබ ශ්‍රේෂ්ටයි .. උත්තමයි .. උත්කෘෂ්ටයි .. ජයයි .. සැපයි .. විශාලයි .. උසයි .. නියමයි .. ඔබයි අපේ අප්පච්චි .. !

    වැරදියි වැරදියි මෙහෙමයි වෙන්නේ

    මහින්දවාදියෙක් - කමෝන් කමෝන් පුටින් .. ඔබයි අපේ රජු .. ඔබයි සැමදා අපේ රුසියාවේ නායක .. ඔබ ශ්‍රේෂ්ටයි .. උත්තමයි .. උත්කෘෂ්ටයි .. ජයයි .. සැපයි .. විශාලයි .. උසයි .. නියමයි .. ඔබයි අපේ අප්පච්චි .. !

    රනිල් වාදියෙක් - කමෝන් කමෝන් ඔබාමා .. ඔබ තමයි ලෝකෙටම නායකයා ඇමරිකාව නැත්නම් ත්‍රස්තවාදියෝ ලෝකෙම අල්ලගෙන.