අම්මෝ_ලොවෙත්_නෑ_!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අම්මෝ_ලොවෙත්_නෑ_!!!

    logo.gif



    මචන්ස්ලා මගේ last පොස්ට් වලට ලෑබුන කමෙන්ට්ස් සහ රෙප් වලට ඔයාලට බොහොම ස්තුති.....
    මම හිතනවා මේ පොස්ට් එකටත් අනිත් එවට වගෙ හොද ප්‍රතිචාර ලෑබෙවි කියලා...

    මචන්ලා අපේ රටෙ ලොකු කෝටිපතින්ට ලගදි ඉදලා ලොකු පිස්සුවක් ගහලා තියෙනවා මොකද්ද ඒ.... ???
    ඒ කෝටි 6 කට වඩා වටිනා LIMO පිස්සුව.... ලොවෙත් නෑ බන්...
    කොහොමද පහරවල් ගින්දර වගේ....

    දෑනට මේ ඔක්කොම ලිමෝ ගෙන්නලා තියෙන්නෙ එක කොටිපතියෙක්... හික් හික්..

    මේ බලාපල්ලකෝ පත්තු ටික...!!!

    මචන්ලා එහි වටිනාකම !!!

    Prado Price : US$ 700,000.00
    Crysler Price : US$ 580,000.00 with srilanka Tax.

    මේ තියෙන්නෙ Crysler limosine...

    165597_10150094778553205_819258204_6171799_3055634_n.jpg


    179241_10150094778518205_819258204_6171797_7821785_n.jpg



    මේ තියෙන්නෙ Prado limosine...

    2ylr705.jpg


    mjlao3.jpg


    මචන්ලා මේ තියෙන්නෙ හොදම බාන්ඩේ...!!!

    මේ තියෙන්නෙ Hummer Limosine..

    pre_166606_180207905350097_100000826670230_337515_7829209_n.jpg


    pre_167972_180207722016782_100000826670230_337511_6873755_n.jpg


    මේ එයාගේ අනිත් වාහන ටික..
    මචන්ලා කොහොමද මේ Camaron එක....
    ලොවෙත් නෑ...!!!!!

    pre_180189_180208188683402_100000826670230_337519_6369529_n.jpg


    pre_180477_180208242016730_100000826670230_337520_274678_n.jpg


    pre_180819_180208125350075_100000826670230_337518_975847_n.jpg


    මට මචන් මුකුත් ඕනේ නෑ මෙ Camaron එක දෙනවානම්.... ලොල් ලොල්..
    හේ !! Transformers 3 එකෙ Camaron කුඩුපට්ටම් වෙනවා මචන් මේක ගනිවිද දන්නෑ..


    දන්නවානේ හොද නම් කරන්න ඕනේ දේ !!!!
    රෙප් දෙන්න අමතක කරන්න එපා...
    එල එල....

    උපුටා ගෑනිම ගොසිප්9..​
     
    • Like
    Reactions: Rosantha

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :shocked::shocked:
    අම්මො.. ලොවෙත් නෑ , ලොවි ගහෙත් නෑ තම්යි බන්...
    කාගෙද බන් Crysler limosine එක.. පට්ට ඒක නම්.. :)

    අදට රෙප් ඉවරයි මචන්.. හෙට දෙන්නම් අනිවා...
    3.gif
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලනකවේ සල්ලිකාරයෝ කොච්චර ඉන්නවද
    පිස්සු හැදෙනවා නේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :shocked::shocked:
    අම්මො.. ලොවෙත් නෑ , ලොවි ගහෙත් නෑ තම්යි බන්...
    කාගෙද බන් Crysler limosine එක.. පට්ට ඒක නම්.. :)

    අදට රෙප් ඉවරයි මචන්.. හෙට දෙන්නම් අනිවා...
    3.gif

    අවුලක් නෑ මචන්...
    එල එල...
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    මචන් ඔක පිස්සුවක් නෙමේ දැන් ලංකවෙත් ලක්සරි වහන ගන්න පුලුවන්.කට්ටිය්ට සෙට් වෙලා ඒ කියන්නේ කොට්පතිවියපරිකයින් පිරිසක් සෙට් වෙලා ලංකාවට ඔය වහන ගෙන්නනෙවා..ඔනෙ නම් කියන්න වාහන ගන්න අයට සෙට් කරලා දෙන්නම්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් ඔක පිස්සුවක් නෙමේ දැන් ලංකවෙත් ලක්සරි වහන ගන්න පුලුවන්.කට්ටිය්ට සෙට් වෙලා ඒ කියන්නේ කොට්පතිවියපරිකයින් පිරිසක් සෙට් වෙලා ලංකාවට ඔය වහන ගෙන්නනෙවා..ඔනෙ නම් කියන්න වාහන ගන්න අයට සෙට් කරලා දෙන්නම්

    ok machan..