ලංකාවේ යුධ ජයග්රහණය කියන්නේ රනිල් මහින්ද හා හමුදාව එකතුවෙලා ගහපු ලෝකයේ විශ්මිතම ගේමක් දෙවන ලෝක යුද්ධයෙදීවත් මෙහෙම ගේමක් ගහලා නෑ. අපි ඒ ගේම ගැන දන්නේ දශමයක් විතරයි.ලංකාවේෙ හමුදාවට පුලුවන් ඕන නම් ISIS ලා මුලු ලොකයෙන්ම තුරන් කරන්න.ටික දිනක් ඇතුලත.ISIS ලා යුද්දෙන් පරද්දන්න බෑ ලංකාව LTTE එකට දුන්නා වගේ බුදධිමය මෙහෙයුමක් මගින් විතරයි පරද්දනන පුලුවන්.



