අම්ඹුලුවාව බලන්න

amsdar

Junior member
  • May 17, 2014
    113
    4
    18
    අම්ඹුලුවාව බලන්න

    නුවර - කොළඹ පාරෙන් අම්ඹුලුවාව බලන්න යනකොට තව බලන්න තියෙන තැන් මොනවද මචන්.. Ambuluwawa-Sri-Lanka-GoPlaces-Sri-Lanka-800x600.jpg...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    Ambuluwawa thiyenne Gampola. Kandy Colombo road eke gihin Peradeniyen wamata harennathuwa issrahata yanna ona. Nuwara Eliya Road.
    Peradeniya Botanical garden thamayi ithin balanna wenne.
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Ai ban kandy parse karala ne yanne. (peradeniyen tika durai ne)

    Peradeniyen gadaladeni lankathilaka embakka ah. thawa ranwana pansalath tiyenawa.

    Kandy peradeni awata balnda tiyena ewa gana wishtara tread tiyenawa meke. hoyla balapanko.
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Umbalata kiuwata mokada. api inne ambuluwawa pena manaye. gedarin
    eliyata bassama penawa. hodata.

    Eth tham gihin na ban... sirawatama.
     

    kingdewi

    Well-known member
  • කෑගල්ල පහුවුනාම තියෙන කරඬුපන හන්දියෙන් රඹුක්කන පාරේ 4KM ඇවිත් ,
    ---පින්නවල අලි අනාථාගාරය
    ---පින්නවල එළිමහන් සත්වෝද්‍යානය
    ---පින්නවල ඉපැරණි තේමා ගම්මානය බලන්න පුළුවන් !
    උතුවන්කන්දෙන් හැරිලා ගිහින් ගිහින් , සරදියෙල් ගම්මානය බලන්නත් පුළුවන්
    මාවනැල්ල නගරය මැදින් හෙම්මාතගම පාරේ ගිහින් දෙවනගල නැගල පන්සලට යන්න පුළුවන්
    මාවනැල්ලේ හිඟුලෙන් අලුත්නුවර පාරේ ගිහින් අලුත් නුවර දේවාලයට යන්න පුළුවන්
    පිලිමතලාවෙන් හැරිලා 3km විතර ගිහින් , ගඩලාදෙණිය ,ඇම්බැක්ක ,ලංකාතිලකය පුරාන පන්සල් / දේවාල නරඹන්න පුළුවන්
    පිළිමතලාවේ රේල් ගේට්ටුව ලඟින් තියෙන පාරේ උඩහට ගියාම රණවන පුරාන විහාරය වන්දනා කරන්න පුළුවන්

    විස්තර ඕනි නම් PM
     
    Last edited:
    • Like
    Reactions: Phone Hora

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Peradeniya gihin yanawa nam.
    Botanical garden balanna puluwan.
    Mawanellen harila yanawa nam uthuwankande saradiyal gammane balanna puluwan.pinnawala elephant orphanage,pinnawala open zoo.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    කෑගල්ල පහුවුනාම තියෙන කරඬුපන හන්දියෙන් රඹුක්කන පාරේ 4KM ඇවිත් ,
    ---පින්නවල අලි අනාථාගාරය
    ---පින්නවල එළිමහන් සත්වෝද්‍යානය
    ---පින්නවල ඉපැරණි තේමා ගම්මානය බලන්න පුළුවන් !
    උතුවන්කන්දෙන් හැරිලා ගිහින් ගිහින් , සරදියෙල් ගම්මානය බලන්නත් පුළුවන්
    මාවනැල්ල නගරය මැදින් හෙම්මාතගම පාරේ ගිහින් දෙවනගල නැගල පන්සලට යන්න පුළුවන්
    මාවනැල්ලේ හිඟුලෙන් අලුත්නුවර පාරේ ගිහින් අලුත් නුවර දේවාලයට යන්න පුළුවන්
    පිලිමතලාවෙන් හැරිලා 3km විතර ගිහින් , ගඩලාදෙණිය ,ඇම්බැක්ක ,ලංකාතිලකය පුරාන පන්සල් / දේවාල නරඹන්න පුළුවන්
    පිළිමතලාවේ රේල් ගේට්ටුව ලඟින් තියෙන පාරේ උඩහට ගියාම රණවන පුරාන විහාරය වන්දනා කරන්න පුළුවන්

    විස්තර ඕනි නම් PM
    මරු කොල්ලෙක්..මටත් විස්තර ටික එවපන් බං..
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ගම්පොල ටවුමේ ඉදලා නාවලපිටියට ගිහින් තිස්මඩ බස් එකේ ගියොත් කඩියන්ලෙන ඇල්ල බලා කියාගෙන නාලා එහෙම එන්න පුලුවන්.
     

    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    thanks matcah trip eka postponed una.. ape uncle kenek watila dan ICU inne...

    thank you machan....