කෑගල්ල පහුවුනාම තියෙන කරඬුපන හන්දියෙන් රඹුක්කන පාරේ 4KM ඇවිත් ,
---පින්නවල අලි අනාථාගාරය
---පින්නවල එළිමහන් සත්වෝද්‍යානය
---පින්නවල ඉපැරණි තේමා ගම්මානය බලන්න පුළුවන් !
උතුවන්කන්දෙන් හැරිලා ගිහින් ගිහින් , සරදියෙල් ගම්මානය බලන්නත් පුළුවන්
මාවනැල්ල නගරය මැදින් හෙම්මාතගම පාරේ ගිහින් දෙවනගල නැගල පන්සලට යන්න පුළුවන්
මාවනැල්ලේ හිඟුලෙන් අලුත්නුවර පාරේ ගිහින් අලුත් නුවර දේවාලයට යන්න පුළුවන්
පිලිමතලාවෙන් හැරිලා 3km විතර ගිහින් , ගඩලාදෙණිය ,ඇම්බැක්ක ,ලංකාතිලකය පුරාන පන්සල් / දේවාල නරඹන්න පුළුවන්
පිළිමතලාවේ රේල් ගේට්ටුව ලඟින් තියෙන පාරේ උඩහට ගියාම රණවන පුරාන විහාරය වන්දනා කරන්න පුළුවන්
විස්තර ඕනි නම් PM