අම්රා දෝනි ෆාතිමා.
අම්රා දෝනි ෆාතිමා.
ලස්සනම ලස්සන පුoචි දුවෙක්. හරිම හුරතල් මේ පුoචි දුව කතාකරද්දි.
පුතේ ඔයාගේ නම මොකක්ද?
අම්රා
ඔයාගේ වයස කීයද ?
4යි.
දුවගේ පුoචි අම්මා ඇයගේ නම කියද්දී මෙසේ කියයි, අම්රා නෙමෙයි දොනි කියන්න.
ඇයගේ පිලිතුර නෑ නෑ අම්රා
ඔයා මොන්ටිසෝරි යනවද?
ඔව්
යාලුවො ගොඩක් ඉන්නවද ?
ගොඩාක් ඉන්නවා.
කවියක් කියන්න මොන්ටිසෝරියෙ උගන්නපු
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීල වදින්නම්
( එම පදය කියා ඇය මෙසේ කීවාය නෑ නෑ අපි අම්මට වදින්නෙ නෑ.)
කෝ පුතේ අම්මා මම ඇසුවෙමි.
අම්මා මැරිලා අම්ම සිoහල
මම මුස්ලිම්.
ඇය අම්මා මැරිලා යනුවෙන් කීවේ බොරුවකි ඇය අම්ම බොහෝ සෙයින් පිලිකුල් කරයි. ඉතා කුඩා මේ දැරියගේ ඔලුව මුස්ලිම් යන නමින් විකෘති කර ඇති අයුරු දුටු මාගේ හිත බලවත් සේ කම්පනයට පත් විය. මේ දියනියගේ පියා මා දන්නා වසලයෙකි, මව මා බෙහෙවින් ගරු කල දහම්පාසල් ගුරු තුමියකි.
වරද කාගේද? මේ පුoචි දුවගේද ? මුස්ලිම් පියාගේද ? සිoහල මවගේද ?
(සත්‍ය සoවාදයක් එලෙසම සටහන් තැබුවෙමි.)

Last edited: