අම්රා දෝනි ෆාතිමා.

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
අම්රා දෝනි ෆාතිමා.

අම්රා දෝනි ෆාතිමා.
ලස්සනම ලස්සන පුoචි දුවෙක්. හරිම හුරතල් මේ පුoචි දුව කතාකරද්දි.
පුතේ ඔයාගේ නම මොකක්ද?
අම්රා
ඔයාගේ වයස කීයද ?
4යි.
දුවගේ පුoචි අම්මා ඇයගේ නම කියද්දී මෙසේ කියයි, අම්රා නෙමෙයි දොනි කියන්න.
ඇයගේ පිලිතුර නෑ නෑ අම්රා
ඔයා මොන්ටිසෝරි යනවද?
ඔව්
යාලුවො ගොඩක් ඉන්නවද ?
ගොඩාක් ඉන්නවා.
කවියක් කියන්න මොන්ටිසෝරියෙ උගන්නපු
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීල වදින්නම්
( එම පදය කියා ඇය මෙසේ කීවාය නෑ නෑ අපි අම්මට වදින්නෙ නෑ.)
කෝ පුතේ අම්මා මම ඇසුවෙමි.
අම්මා මැරිලා අම්ම සිoහල
මම මුස්ලිම්.
ඇය අම්මා මැරිලා යනුවෙන් කීවේ බොරුවකි ඇය අම්ම බොහෝ සෙයින් පිලිකුල් කරයි. ඉතා කුඩා මේ දැරියගේ ඔලුව මුස්ලිම් යන නමින් විකෘති කර ඇති අයුරු දුටු මාගේ හිත බලවත් සේ කම්පනයට පත් විය. මේ දියනියගේ පියා මා දන්නා වසලයෙකි, මව මා බෙහෙවින් ගරු කල දහම්පාසල් ගුරු තුමියකි.
වරද කාගේද? මේ පුoචි දුවගේද ? මුස්ලිම් පියාගේද ? සිoහල මවගේද ?

(සත්‍ය සoවාදයක් එලෙසම සටහන් තැබුවෙමි.)

:confused::confused::confused::confused:
 
Last edited:

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
වරද උබේ... මේ වගේ වැඩක නැති විකාර මේකේ දානවට...
 
ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
වරද උබේ... මේ වගේ වැඩක නැති විකාර මේකේ දානවට...

ගොත ගහ ගහ කතාකල කාලෙ පහු උනා වෙන්න පුලුවන්.ඒත් හරක් මස් ගඳ එන එක නම් මේ කපේදි වලක්වන්න බැරි වෙයි නේද?.
 
sira kolla

Member
Sep 15, 2011
620
106
0
බල්ලන් සමඟ නිදා ගත්තොත් ඇහැරෙන්න වෙන්නේ මැක්කොත් සමගය. එය සාමාන්‍ය බල්ලන් සඳහා කියමනකි. ගඳ ගහන බල්ලන් සමඟ නිදා ගත්තොත් ඇහැරෙන්න වෙන්නේ මැක්කොත් සමගය. එය සාමාන්‍ය බල්ලන් සඳහා කියමනකි. ගඳ ගහන මුස්ලිම් බල්ලෙක් සමඟ නිදා ගත්තොත්, තත්වය අනන්ත ගුණයෙන් දරුණුය එය මෙම ජීවිතයෙන් පමණක් ගෙවා අවසන් වන පාපයක් නොවේ. අනන්ත ඉදිරි සංසාරයටම විපාක දී අවසන් නොවන බරපතල පාපයකි. ප්‍රතික්ෂේප කල නොහැකි ලෙස ලැබෙන මිථ්‍යාදෘෂ්ටිය තරම් පාපයක් තවත් නොමැති නිසයි.

මෙවන් ගඳ ගහන මුස්ලිම් බල්ලන් සමග යන හැම සිංහල ගැහැනියකටම මේවා හොද පාඩම්.
 
  • Like
Reactions: ishanka25

sjdhmz

Active member
  • Apr 11, 2011
    470
    51
    28
    ගොත ගහ ගහ කතාකල කාලෙ පහු උනා වෙන්න පුලුවන්.ඒත් හරක් මස් ගඳ එන එක නම් මේ කපේදි වලක්වන්න බැරි වෙයි නේද?.

    Thamusela bona arakku vala gandata vadaa hondai
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ගොත ගහ ගහ කතාකල කාලෙ පහු උනා වෙන්න පුලුවන්.ඒත් හරක් මස් ගඳ එන එක නම් මේ කපේදි වලක්වන්න බැරි වෙයි නේද?.

    He is a Christian.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අම්රා දෝනි ෆාතිමා.
    ලස්සනම ලස්සන පුoචි දුවෙක්. හරිම හුරතල් මේ පුoචි දුව කතාකරද්දි.
    පුතේ ඔයාගේ නම මොකක්ද?
    අම්රා
    ඔයාගේ වයස කීයද ?
    4යි.
    දුවගේ පුoචි අම්මා ඇයගේ නම කියද්දී මෙසේ කියයි, අම්රා නෙමෙයි දොනි කියන්න.
    ඇයගේ පිලිතුර නෑ නෑ අම්රා
    ඔයා මොන්ටිසෝරි යනවද?
    ඔව්
    යාලුවො ගොඩක් ඉන්නවද ?
    ගොඩාක් ඉන්නවා.
    කවියක් කියන්න මොන්ටිසෝරියෙ උගන්නපු
    වත්තට යන්නම් මලක් කඩන්නම්
    අම්මට දෙන්නම් දීල වදින්නම්
    ( එම පදය කියා ඇය මෙසේ කීවාය නෑ නෑ අපි අම්මට වදින්නෙ නෑ.)
    කෝ පුතේ අම්මා මම ඇසුවෙමි.
    අම්මා මැරිලා අම්ම සිoහල
    මම මුස්ලිම්.
    ඇය අම්මා මැරිලා යනුවෙන් කීවේ බොරුවකි ඇය අම්ම බොහෝ සෙයින් පිලිකුල් කරයි. ඉතා කුඩා මේ දැරියගේ ඔලුව මුස්ලිම් යන නමින් විකෘති කර ඇති අයුරු දුටු මාගේ හිත බලවත් සේ කම්පනයට පත් විය. මේ දියනියගේ පියා මා දන්නා වසලයෙකි, මව මා බෙහෙවින් ගරු කල දහම්පාසල් ගුරු තුමියකි.
    වරද කාගේද? මේ පුoචි දුවගේද ? මුස්ලිම් පියාගේද ? සිoහල මවගේද ?

    (සත්‍ය සoවාදයක් එලෙසම සටහන් තැබුවෙමි.)

    :confused::confused::confused::confused:
    dikkasada veemakadee unath duwek mawata aithi wenawa.. piya wasalayek nam, neethi margayen ema daruwamawata laba ganeemata aithiyak atha...
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ගොත ගහ ගහ කතාකල කාලෙ පහු උනා වෙන්න පුලුවන්.ඒත් හරක් මස් ගඳ එන එක නම් මේ කපේදි වලක්වන්න බැරි වෙයි නේද?.

    :lol::lol: ube kathawa nam maxxa... eath eaka mata adala na.. eakata ithin mata karanna deyak na...:no:

    අනික පොඩ්ඩක් හිතලා බලපන් උබ ඔය කරන වැඩේ තේරුම මොකද්ද කියලා ... මේ වගේ non muslim majority Forum එකක ඔය වගේ story එකක් දාල උබ බලාපොරොත්තු වෙන්නේ මුස්ලිම් අයගේ තියෙන වැරදි ගතිගුණ උබ නිවැරදි කරන්නද??? :lol::lol::lol: නිකන් ගොන් ආතල් ගන්න එපා හරකෝ .... උබට ඔච්ච්චර ඕනේ නම් ඔය කතාව Muslim අය වැඩියෙන් ඉන්න Forum එකක දාපන්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අනිවා.......
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තමන් කැමති ආගමක් අදහන එක ඕනෑම මිනිහෙක්ගේ අයිතියක්. ඒක අපිට වෙනස් කරන්නත් බැහැ, එහෙම අයිතියකුත් නැහැ. අපි බෞද්ධ නිසා අපේ ආගමට බනිනවට අපි කැමති නැහැ වගේ අනිත් අයත් කැමති නැහැ ඒ ආගම වලට බනිනවට.
    අනික පවු සිද්දවෙන්නේ හරකා මැරුවම විතරක් නෙවේනේ. මොන සතා මරන් කෑවත් පවු තමයි. ඒ ගඳ හැම මිනිහා ගාවම තියෙනවා.
    අපි කරන්න ඕනේ අනිත් ආගම් වල වැරදි හොයන ඒක නෙවේ. තමන්ගේ ආගම හරියට අදහන එකයි.
     
    :):yes::yes: