
මේක හොද වෑඩක්. අඩුපාඩු හදාගෙන ටික ටික ගොඩ දාන්න තියෙන්නේ. දියුනු හෑම රටකම මේ වගේ බස් ලේන් වෙන් කරල තියෙනව. පොදු ප්‍රවාහනය දියුනු වෙන්න මේ වගේ දේවල් ඔනේ




වැඩේ හොඳයි හැබැයි පාරවල් තව ගොඩක් ලොකු වෙන්න ඕන. මොකද වෙන රටවල් වල බස් ලේන් එකත් එක්ක එක පැත්තකට ලේන් 5ක් තියෙනව බස් ලේන් එකට එකයි අනික් වාහන වලට 4යි. ඒත් අපේ එක පැත්තකට තියෙන්නෙ ලේන් 2යි. එතකොට ඕක අසාර්තක වෙන ප්‍රතිශතේ වැඩී.[/QUOT
ලේන් දෙක තියෙන පාරවල් වලත් බස් වලට ප්‍රමුකතාවය දෙනව. පාරවල් ලොකු වෙන්න ඔනේ. ඒත් තියෙන ඉඩත් හරියට පාවිච්චි නොකරන් එකයි ප්‍රශ්නේ. Google search එකක් දාලා බලපන් කොහොමද වෙන රටවල බස් ලේන් තියෙන්නේ කියල.
ethin ubath anith un wage bus eke palayanko ai uba ali puken da ipaduneEthkota BUS witarada pare yanne? anith wahana yanne udin da?![]()
ethin ubath anith un wage bus eke palayanko ai uba ali puken da ipadune



වීදුරු කාමර වල ආතල් ගන්න පොලිඉසියේ ඉන්න මෝඩ යක්කු මැති ඇමතිලාට පෙනෙන්න වැඩ දානවා. එත් ඒවා ප්‍රයෝගික නැහැ. ඒවායෙන් දුක් විදින්නේ අහිංසක මගී ජනතාව. ඕවා හරි යන්නේ නැහැ. ගුවන් පාලම් වගේ වෙනත් රටවල් බාවිතා කරන ප්‍රායෝගික ක්‍රම වලට යන්න ඕන.







කෑ ගහලා වැඩක් නෑ බන්. ඔය මංතීරුවෙ පරමාර්ථය කාර් එකේ වැඩට යන එකාට කාර් එක එපා කරවලා උන්වත් බස් එකට යොමු කරන එක.
මගේ යාළුවො දෙන්නෙකුත් කිව්වා බස් නම් ඉක්මන් කියලා. හැබැයි කාර් වලට යන්න අමරු ඇති. ත්‍රීවීල් වලටත් මොනා හරි නීතියක් දානවනම් ගොඩක් වටිනවා
හරිහමන් බස් සේවයක් තියෙනවනම් මිනිස්සු වාහන වල යන්නේ නෑ බන්.ඔය බස් එකක ගිහින් බැහැපුවාම ඇඟේ කෑලි ටික තියෙනවද,කලිසම තියෙනවද ,ශර්ට් එක තියෙනවද කියලා බලන්න ඕනි.බහිනකොට කලිසම කොහෙවත් ශර්ට් එක කොහෙවත් බෙල්ට් එක තව කොහේවත්.ඒකයි මිනිස්සු අමාරුවෙන් හරි වාහනයක් අරන් යන්නේ.අඩුම තරමේ AC බස් එකක්වත් තියෙනවද අතරමගින් නගින මිනිහෙකුට ඉඳගෙන යන්න පුලුවන් විදියට?ඒවත් ඔෆිස් ටයිම් වලට ෆුල් ලෝඩ්.ඔන්න ඕවත් හැදෙන්න ඕනි.එතකොට මිනිස්සු වාහන දාලා බස්වල යයි.

උබ කියන කතාව ඇත්ත. ගොඩක් පැතිවලට ac බස් නෑ. ඒත් කමක් නෑ සාමාන්‍ය බස් එකක වත් කිසිම නිදහසක් නෑ. ඔෆිස් ටයිම් එකේ හිටගෙන ගියොත් උබ කිව්ව ප්‍රශ්න ඔක්කෝම තියෙනවා. ඒ කට්ට නම් දැන් පුරුදුයි. ඒ විතරක් නෙවෙයි විනාඩි 20 ගමන පැයටත් වඩා යනකොට ඇඟේ දාන දහඩියයි පට්ට රස්නෙයි රස්තියාදුවයි වටිනාකාලයයි ඔක්කෝම ඉතිරියි බස් ටික ඉක්මන් උනොත්. ඒ නිසයි මම මේ ක්‍රමය අනිත් පැතිවලටත් දානවට කැමති. කාර් වල යන්න එකම හේතුව උබ කියපු ශාරීරික අපහසුතා විතරක්ම නෙවෙයි. සමහර උන් ඉන්නවා හෙන මහන්තත්ත සීන් එකෙන් ඉන්නේ. අල්ලපු ටේබල් එකේ එකා කාර් එකෙන් එද්දි බස් එකේ යන්න ටිකක් අවුල් වගේ උන්ට. එහා ගෙදර එකා වාහනෙන් යද්දි හෝල්ට් එකේ බස් එකට අතපාන්න අවුල්. අපි නොසලකා හැරියට ඕවත් හේතු තමා.
කාර් තුනක් කියන්නෙ බස් එකෙක ඉඩනේ. කාර් තුනේ උපරිම 15ක් යයි. තනියම නම් 3යි. තව එකෙක් එක්ක නම් 6යි කියමුකෝ. ඒ ඉඩේ බස් එකක ආතල් එකේ මිනිස්සු 60ට යතහැකි. හිරවෙලා නම් 80+ වගේ යන්න පුළුවන්. ඕවනේ බන් අපරාධ.
මේ ක්‍රමය හරි ගියොත් බස් එකේ යන කාලය අඩුවෙනවා. හැබැයි පරන කට්ටම තියේවි. බස් ගාන වැඩි කරොත් සෙනග බෙදිලා ගියාම ඒ කරදරෙත් ඉවරයිනේ. සියළුම ප්‍රශ්න එකපාරම විසඳ ගන්න බෑ. මම නම් එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ.