අමානුෂික_ලෙස_සැකසෙන_අමුතු_ආහාර

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    නිකන් ගොන් ටෝක්ස් දෙන්න එපා බන්.ජපානේ ඔච්චර දියුණු උනේ උන්ගේ ආකල්ප නිසා..උන්ගේ ගෑනු වැඩ කරනවා ඇති..හැබැයි ඊට වඩා පිරිමි අය වැඩ කරනවා.එහෙමයි කියල උබ කොහොමද කියන්නේ ලංකාවේ ගෑනු වැඩ කරන්නේ නෑ කියල..උබ මහා ගොන් හුකන්නෙක් බන්..තායි වැලක් බලල අතේ ගහල මැරියන් තෝ..

    ඕකත් එක්ක තර්ක කරන්න යන්න එපා, ඌ හිතන් ඉන්නේ ඌ හෙන උගත් බුද්ධිමත් පොරක් කියලා. සිඟිති ලපයියෙක්. පොඩ්ඩක් බයිට් ගත්තට අවුලක් නෑ

    :baffled::baffled::baffled:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ලංකාවෙ ගෑනු කොහෙද වැඩ කරන්නෙ. මිනිහ වැඩ ඔක්කොම කරනකන් ගෙදරට වෙලා ඉදියි. ලංකාවෙ ගෑනුන්ට ඔක්කොම අතට පයට ගෙනත් දෙනව. ඒත් ජපානෙ එහෙම නෑ. ජපනෙ ගෑනු පුදුම විදිහට මහන්සි වෙනව. ලංකාවෙ වගේ වැඩි සැලකිලි නෑ ගෑනුන්ට.

    Oya japan da inne?
    naththam mehe idan kes palena thraka karala.. anthimata lankawe kellekwamada badinne? :rofl:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අතිශෝක්තිය අඩු කරලා ගත්තම මූ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දෙවන ලෝක යුද්ධෙන් ජපානයේ පිරිමි විශාල ප්‍රමාණයක් මියගියා. ජපන්නු උපතින්ම රණකාමී ලොකු අභිමානයකින් ජීවත් වුනු ජාතියක්. පරමාණු බෝම්බ දෙක දැම්මට පස්සේ ජපන් අධිරාජ්‍යයා පරාජය පිලි අරන් යටත් කරපු නිවේදනය කිව්වම එකත් පිළිගත්තේ නැති සැහෙන පිරිසක් සියදිවි නසා ගත්තා. හැබැයි ඒ පරාජයේ ලජ්ජාවත් එක්ක ගෑනු පිරිමි භේදයක් නැතුව තමන්ගේ රට වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරලා වැඩ කරලා තමයි ජපානය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වුණේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීවිත කාලෙම කිව්වේ දවස් 45 නේ ? :rofl::rofl:

    ඔව් නේ බන් දවස් 45 මොකක්ද.! අනික උන්ව දෙවියන් වහන්සේ මවල තියෙන්නෙ අපිට කන්නනෙ නේ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අතිශෝක්තිය අඩු කරලා ගත්තම මූ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. දෙවන ලෝක යුද්ධෙන් ජපානයේ පිරිමි විශාල ප්‍රමාණයක් මියගියා. ජපන්නු උපතින්ම රණකාමී ලොකු අභිමානයකින් ජීවත් වුනු ජාතියක්. පරමාණු බෝම්බ දෙක දැම්මට පස්සේ ජපන් අධිරාජ්‍යයා පරාජය පිලි අරන් යටත් කරපු නිවේදනය කිව්වම එකත් පිළිගත්තේ නැති සැහෙන පිරිසක් සියදිවි නසා ගත්තා. හැබැයි ඒ පරාජයේ ලජ්ජාවත් එක්ක ගෑනු පිරිමි භේදයක් නැතුව තමන්ගේ රට වෙනුවෙන් අසීමිත කැප කිරීම් කරලා වැඩ කරලා තමයි ජපානය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වුණේ.
    මේ හරක්ට මන් කියන දේ තේරෙන්නෙ නෑ බන්. මන් කියන්නෙ උඹල පොඩ්ඩක් බලපන් ජපානෙ කෙල්ලො කොච්චර කඩිසරද කියල. ඊලගට තේරෙයි ලංකාවෙ ඉන්නෙ කොච්චර කම්මැලි ගෑනු ටිකක්ද කියල.