අමානෝ වැහි පීලි ෆ්ලෑශින්ග් ගැන අදහස් ඕනෙ.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    thumb-800x600-7bb0dd04ca57a549b998c082614e51d6.jpg

    ගෙදර වහලෙට වැහි පීලි දාන්න කියලා හිතන් ඉන්නෙ. එතකොට ගෙදර වැඩ ටික ඉවරයි. නිදහසේ ඉන්න පුලුවන්.

    මම කාලෙකට කලින් නම් තැනකින් ඇහුවා. එතකොට 400ක් විතර කිව්වා අඩියක්. ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ. දැන් සල්ලි ටිකක් හොයාගත්තා. ඒත් ඒ ගානට බඩු නැතුව ඇති.

    මේකෙ අනික් ත්‍රෙඩ් බැලුවම 0.47 දාන්න කියලා තමයි ගොඩක් අය කියලා තිබ්බෙ.

    හොඳ තැනක් හොයාගන්නෙ කොහොමද?
    මොනවද බලන්න ඕනෙ?

    තව කොහෙන් හරි බඩු ටික අරගත්තොත් කාට හරි බාස් කෙනෙක්ට දීලා සෙට් කරගන්න පුලුවන්ද? නැත්නම් හොඳ අත්දැකීම් තියෙන එකෙක් ඕනද වැඩේට?

    බඩු ගන්න එකටත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය අනම් මනම් කෑලි ගැන දන්නෙ නෑනෙ. :(

    බුකියේ නම් සමහර තැන්වල දැක්කා මිනිස්සු ගහන්න සල්ලි අරන් මාරු වෙලා. තව උන් දාපු මාස දෙක තුන යද්දි මලකඩ කාලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    0.47 වලින් විතරයි ගහන්න පුලුවන්, ඊට අඩු ඒවයින් බෙන්ඩ් කරන්න අමාරුයි...

    වෙනම බඩු අරගෙන බාස්ල හොයනවට වඩා හොඳයි බඩු දාල වැඩ කරන කෙනෙක්ව අල්ලගන්න එක.

    ශීට් වර්ග තියෙනව, චයිනීස් ශීට් ඉක්මනට මළ කනව. තව කොරියන් ශීට් එකකුත් තියෙනව.... ඒකනං සාපේක්ෂව හොඳයි...
    වැඩේ බාල වෙන නිසා සමහර අය චයිනීස් ශීට් එකෙන් වැඩ කරන්න කැමති නෑ. ඒ වගේ හොඳ කෙනෙක්ව අල්ලගත්තනං ලේසියි...
    වැඩේ කරන කෙනාගෙන් අහන්න මොකක්ද දාන ශීට් එක කියල...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩි ගානට කතා කරලා වැඩේ බාරදුන්නා කොම්පැනියකට.

    වැඩේ ඉවර උනාම උන් ගෙනාපු දිගවල්වලට ගණන් හැදුවා. උන් කිව්වේ කැලි කපුනට උන්ට වියදම් උනා ගෙනාපු මුළු දිගට කියල.:cautious:

    ඒ නිසා පරිස්සමින් කොන්ත්‍රාත් කරන එකෙක්ව තෝර ගන්න. වැඩේ පටන් ගන්න කලින් දිගවල් මැනලා කොටෙෂන් ඉල්ලගන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    0.47 kiwwata 0.45 wage thamayi, Korean kiwwata owath China thamayi.

    Badu dala karana eka lesi.Podi advance ekak , deela patan ganna..aniwa wede yaddi oya ethana Inna.. asbestos sheet wala dare assata rat guard gahanna one, lennu/ meeyo Yana eka nawathwanna. Eka issara nam adiya Rs. 25 . 00

    Wall flashing okkoma ekata gahaganna.wede iwara wunama water baldiyak dala balanna....

    Cost eka godak wedi nam down pipe noda Inna.

    S lon eketh down pipe thiyenawa den.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මා දාද්දි අඩිය 340 හොඳම එක. අඩි 40ද කොහෙද 30ක් ගියා.
    දැන් ගණන්වල හැටියට කීයක් කියයිද මන්දා?

    0.47 වලින් විතරයි ගහන්න පුලුවන්, ඊට අඩු ඒවයින් බෙන්ඩ් කරන්න අමාරුයි...

    වෙනම බඩු අරගෙන බාස්ල හොයනවට වඩා හොඳයි බඩු දාල වැඩ කරන කෙනෙක්ව අල්ලගන්න එක.

    ශීට් වර්ග තියෙනව, චයිනීස් ශීට් ඉක්මනට මළ කනව. තව කොරියන් ශීට් එකකුත් තියෙනව.... ඒකනං සාපේක්ෂව හොඳයි...
    වැඩේ බාල වෙන නිසා සමහර අය චයිනීස් ශීට් එකෙන් වැඩ කරන්න කැමති නෑ. ඒ වගේ හොඳ කෙනෙක්ව අල්ලගත්තනං ලේසියි...
    වැඩේ කරන කෙනාගෙන් අහන්න මොකක්ද දාන ශීට් එක කියල...
    Thank you.
    ------ Post added on Sep 28, 2022 at 12:54 PM

    අඩි ගානට කතා කරලා වැඩේ බාරදුන්නා කොම්පැනියකට.

    වැඩේ ඉවර උනාම උන් ගෙනාපු දිගවල්වලට ගණන් හැදුවා. උන් කිව්වේ කැලි කපුනට උන්ට වියදම් උනා ගෙනාපු මුළු දිගට කියල.:cautious:

    ඒ නිසා පරිස්සමින් කොන්ත්‍රාත් කරන එකෙක්ව තෝර ගන්න. වැඩේ පටන් ගන්න කලින් දිගවල් මැනලා කොටෙෂන් ඉල්ලගන්න.
    අම්මෝ ඔය මැනිලි ගැනනම් කතා කරන්න එපා. ගොඩක් උන් හොරු.
    අනික් එක තමයි වැඩේ පටන් ගන්න කලින්ම ගානක් කතා කරගෙන කරන්න තියෙන වැඩ ඔක්කොමත් කියලාම පටන් ගන්න එක. මැදින් යද්දි තව වැඩ කරන්න කිව්වම එව්වට හොඳටම දානවා ගණන්. හොඳම වැඩේ කලින්ම මැනලා ගණන් හදවගන්න එක.

    මේසන් බාස් කෙනෙක් හෙන බලු වැඩක් කරන්න ගියා මට. උගෙ ගාන අපි අඳුරන කෙනෙක් පොරොන්දු වෙච්චි ගානට වඩා හුඟක් වැඩී. ඒත් අඳුරන කෙනා වැඩ වගයකට හිරවෙලා එයාම කිව්වා වෙන කෙනෙක්ට දෙන්න කියලා. ඉතින් හදිස්සි නිසා වෙන කෙනෙක් බැලුවා.
    මේකා වැඩේ ඉවරවෙලා මනිනවා. ටේප් එක පටන් ගන්නෙ එකෙන් ඉතුරු කෑල්ල නෑ.

    බලපන්කො ගුණ වෙලා එද්දි කොච්චර ගාණක් හොර කරනවද කියලා.

    මම ගේම ඉල්ලලා අන්තිමට හරියට මැන්නෙව්වා. ඒත් ඉතින් ඔය මැනලා ගන්න බැරි පොඩි පොඩි වැඩ වලට මූ හෙන ගණන් කිව්වා. කතා කරලා වැඩක් නෑ.

    පේන්ට් කරන එකත් හොඳම එකෙන් ඇරියා. අඩුවට පේන්ට් තියෙන තැන්වලින් ගමු පිරිමහලා කරමු කියලා මූ මනිද්දි වැඩිපුර ගණන් දාලා කොච්චර කිව්වත් ඌට පැහැදිලි කරන්න බෑ ඌ ගණන් හදන විදිහ වැරදි කියලා. සල්ලි දීලා නිකන් හිටියා. :angry: :angry: :angry:

    ඔය රෙද්දවල් හින්දා ඉතුරු වැඩ කරගන්න සල්ලි මදි උනා. දැන් බඩුත් ගණන් ගිහින් එතනිනුත් පාඩු මට. :sorry::sorry::sorry:
    ------ Post added on Sep 28, 2022 at 1:03 PM

    0.47 kiwwata 0.45 wage thamayi, Korean kiwwata owath China thamayi.

    Badu dala karana eka lesi.Podi advance ekak , deela patan ganna..aniwa wede yaddi oya ethana Inna.. asbestos sheet wala dare assata rat guard gahanna one, lennu/ meeyo Yana eka nawathwanna. Eka issara nam adiya Rs. 25 . 00

    Wall flashing okkoma ekata gahaganna.wede iwara wunama water baldiyak dala balanna....

    Cost eka godak wedi nam down pipe noda Inna.

    S lon eketh down pipe thiyenawa den.
    loku wistharak.

    Thank you muchn.
    ------ Post added on Sep 28, 2022 at 1:04 PM
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    දැන් ගණන්වල හැටියට කීයක් කියයිද මන්දා?

    Thank you.
    ------ Post added on Sep 28, 2022 at 12:54 PM

    අම්මෝ ඔය මැනිලි ගැනනම් කතා කරන්න එපා. ගොඩක් උන් හොරු.
    අනික් එක තමයි වැඩේ පටන් ගන්න කලින්ම ගානක් කතා කරගෙන කරන්න තියෙන වැඩ ඔක්කොමත් කියලාම පටන් ගන්න එක. මැදින් යද්දි තව වැඩ කරන්න කිව්වම එව්වට හොඳටම දානවා ගණන්. හොඳම වැඩේ කලින්ම මැනලා ගණන් හදවගන්න එක.

    මේසන් බාස් කෙනෙක් හෙන බලු වැඩක් කරන්න ගියා මට. උගෙ ගාන අපි අඳුරන කෙනෙක් පොරොන්දු වෙච්චි ගානට වඩා හුඟක් වැඩී. ඒත් අඳුරන කෙනා වැඩ වගයකට හිරවෙලා එයාම කිව්වා වෙන කෙනෙක්ට දෙන්න කියලා. ඉතින් හදිස්සි නිසා වෙන කෙනෙක් බැලුවා.
    මේකා වැඩේ ඉවරවෙලා මනිනවා. ටේප් එක පටන් ගන්නෙ එකෙන් ඉතුරු කෑල්ල නෑ.

    බලපන්කො ගුණ වෙලා එද්දි කොච්චර ගාණක් හොර කරනවද කියලා.

    මම ගේම ඉල්ලලා අන්තිමට හරියට මැන්නෙව්වා. ඒත් ඉතින් ඔය මැනලා ගන්න බැරි පොඩි පොඩි වැඩ වලට මූ හෙන ගණන් කිව්වා. කතා කරලා වැඩක් නෑ.

    පේන්ට් කරන එකත් හොඳම එකෙන් ඇරියා. අඩුවට පේන්ට් තියෙන තැන්වලින් ගමු පිරිමහලා කරමු කියලා මූ මනිද්දි වැඩිපුර ගණන් දාලා කොච්චර කිව්වත් ඌට පැහැදිලි කරන්න බෑ ඌ ගණන් හදන විදිහ වැරදි කියලා. සල්ලි දීලා නිකන් හිටියා. :angry: :angry: :angry:

    ඔය රෙද්දවල් හින්දා ඉතුරු වැඩ කරගන්න සල්ලි මදි උනා. දැන් බඩුත් ගණන් ගිහින් එතනිනුත් පාඩු මට. :sorry::sorry::sorry:
    ------ Post added on Sep 28, 2022 at 1:03 PM

    loku wistharak.

    Thank you muchn.
    ------ Post added on Sep 28, 2022 at 1:04 PM
    අම්මෝ ඔය මැනිලි ගැනනම් කතා කරන්න එපා. ගොඩක් උන් හොරු.

    Aniwaryen matath ehema una. Mama manala baladdi hena ta wadiyen daala

    wena ekek genalla manneuwa 30% aduwen quote kala
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara

    අපේ කරපු එකා පල්ලෙහා ඉඳලම මැන්නා. 😣
     
    • Like
    Reactions: Honda.putha

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    You will see lot of brands in the market. Amano is the first one they had Japanease sheets not sure now they are there anymore. Admo is also good. But make Sure to get the one with higher gauge if not you will be f*kd up. Best is to visit these places and get an idea of the size gauges first.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපේ කරපු එකා පල්ලෙහා ඉඳලම මැන්නා. 😣
    e kiyanne ban?

    You will see lot of brands in the market. Amano is the first one they had Japanease sheets not sure now they are there anymore. Admo is also good. But make Sure to get the one with higher gauge if not you will be f*kd up. Best is to visit these places and get an idea of the size gauges first.
    Thanks for the advice muchn.

    That means Amano is a brand name. I didn't know that. People usually called every sheet like this as 'Amano'.
    ------ Post added on Sep 28, 2022 at 3:34 PM
     
    • Like
    Reactions: vj3660

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    e kiyanne ban?

    වහල උඩට නැගලා ටේප් ඇදිලි අනන් මනං නෑ. පල්ලෙහා ඉඳන් උගේ එක්ස්පීරියන්ස් එකෙන් දිග කිව්වේ. අපේ වහලේ ඉස්සරහ පැත්තේ අර ත්රිකොනේට විතරයි flashing ගැහුවේ. ඒ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. බැලූ බැල්මට යට එක උඩ එකට වඩා කොටයි. ඒත් ඌ කිව්වේ දෙකම එකම දිග කියලා.

    අපේ ගෙදර ගහද්දි එහෙම්මම අල්ලපු ගෙදරටත් ඕන වුනා. අන්තිමේ එහෙත් ගැහුවා ඒ දිගටම.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    වහල උඩට නැගලා ටේප් ඇදිලි අනන් මනං නෑ. පල්ලෙහා ඉඳන් උගේ එක්ස්පීරියන්ස් එකෙන් දිග කිව්වේ. අපේ වහලේ ඉස්සරහ පැත්තේ අර ත්රිකොනේට විතරයි flashing ගැහුවේ. ඒ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. බැලූ බැල්මට යට එක උඩ එකට වඩා කොටයි. ඒත් ඌ කිව්වේ දෙකම එකම දිග කියලා.

    අපේ ගෙදර ගහද්දි එහෙම්මම අල්ලපු ගෙදරටත් ඕන වුනා. අන්තිමේ එහෙත් ගැහුවා ඒ දිගටම.
    maru badu ban inne kiyala wadak na.
     
    • Sad
    Reactions: Heshan Daminda

    warangana2009

    Active member
  • Jan 9, 2009
    640
    87
    28
    WWW.com
    dan amano adiyak 900i....eth nut,bolut ehema set weddi gahanna 1100k yanawalu....anika issara amano karana kattiya 10yrs warranty eka dunna wedeta...dn nam ehema denna belu china & korea sheet ekalu hugak tyenne...eka nisa mala kanawalu...ape parana gedara s-zloan plastic pilla dala tibbe....eka den 25 yrs tiyenawa...bracket kedila vithari awlakata tibbe...amano karana kenekta kewama pora kewa oka galawanna epa aparadayak....yakada walin bracket tikak hadala gahanna kewa...wede kara...supiriyatama tiyenawa....pora kewa aye tawa 10yrs walin wage apahu plastic pili dailu kattiyama mewa hil wela malakada kala dirapuwama....mokada issarala gewal wala tibbe yakada ruwm pili...eka ain karala plastic demma....eka ain karala dn amano danawa...poddak hithala balala karanna....
     
    • Like
    Reactions: Honda.putha