සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී



මේවා දකිනකොට ඉතින් දුකත් හිතෙනවා. කෙල්ලෙක් උනාම නටන්න ඕනේ. කොටට අඳින්න ඕනේ. විලාසිතා කරන්න ඕනේ.. එක තමයි ජිවිතේ. තරුණ කලේ නොකරන දේවල් වයසට ගිහින් කරන්නද. කිසිම වරදක් නැහැ.
ඒත් බන් මට දුක හිතුනේ අර announce කරන උන් මෙයාලට කියන ඩබල් මීනින් කුණුහරුප වලට. මේ වගේ ප්රසිද්දියේ එක එකාගේ අවලම් කතා අහලා නිකන් හෑල්ලු වෙන්නේ ඇයි කියලා හිතුනා.
