සල්ලි නැතුව එදා දවසට ජීවත්වෙන්න සල්ලි හම්බකරගන්න ගණිකාවො හොඳයි බන් මුන්ට වැඩිය. මුන් ඊටත් පහළ තත්වෙ එවුන්.
බලපන් මේ interview එකේ තමන්ගේ කිසිම වැරැද්දක් නැති විදිහට open කතා කරන හැටි. මිනිස්සු comment දාලා තියෙනව "respect" කියල.
ඒත් ගෑනි හන්ද පවුලක් කඩාකප්පල් වුනා. දැන් පෙන්නන් නටනවා එළිපිටම.
educational purposes වලට මෙහෙම බඩු ගැන දැනගන්න එක හැම කොල්ලෙක්ටම හොඳ පාඩමක් මන්නන් හිතන්නේ.
අතුලත් දැනගන්න එපැයි බන් අනික සමිතත් පත්තිනි අම්මා කෙනෙක් නෙමෙයිනේ.මම නම් කියන්නේ උන් දෙන්නම වැරදියි.


පඩි ටෝක්ස් නම් දානවා..තැනට සුදුසු ඇදුමක් අදින්න දන්නේ නැහැ..නටනකොට ජංගිය එළියේ.අතුලගේ කරේ එල්ලුනෙත් ඔය වගේ වෙන්න ඇති.
