මෙන්න අර කෑල්ල

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මෙන්න අර කෑල්ල

    7LVMuhL.png



    දැන් කියපල්ලා බලන්න අවුරුදු දෙකකකට කලින් මේක උනේ කොහොමද කියලා
    :baffled::baffled::baffled:

     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Government misidentifies Muslim American activist as an attack suspect

    Sri Lankan authorities released a list of names and photos of six suspects wanted in connection with the Easter Sunday attacks – but had to retract one of them due to a case of mistaken identity.

    Amara Majeed is a Muslim American activist whose picture was erroneously placed on a suspect list next to the suspect's name Fatima Qadiya.

    "This is obviously completely false and frankly, considering that our communities are already greatly afflicted with issues of surveillance, I don't need more false accusations and scrutiny," Majeed wrote on Twitter.
    https://www.trtworld.com/asia/country-on-alert-for-more-acts-of-terror-sri-lanka-attacks-26063
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අර බූරුවාගේ මූණ photoshop බන්.
    මට පුලුවන් ඔයීට වැඩිය හොඳට හදන්න.
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇයි බං දැන් ඉන්න අපේ බුද්ධි අංශ මෙච්චර දුර්වල... :(
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අර බූරුවාගේ මූණ photoshop බන්.
    මට පුලුවන් ඔයීට වැඩිය හොඳට හදන්න.

    ඔව් බන් ඒක මට තේරෙන්නේ නෑ කියල හිතුවද :P

    මට තියන ප්‍රශ්නේ අවුරුදු දෙකකට කලින් සහරන් ගේ මූණ එතනට දාපු හේතුව මොකක්ද ?

    අපේ උනුත් මුලින් මේ ෆොටෝ එකද දන්නේ නෑ දැක්කේ , අදත් හිරු එකේ news වලට පෙන්නුවේ ඕකි , සහරන්ගේ ගෑනි කියල අර සයින්දුමරුදු වලදී අල්ලපු
    :rofl::rofl:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇයි බං දැන් ඉන්න අපේ බුද්ධි අංශ මෙච්චර දුර්වල... :(

    මම කියන්නේ ගිය සතියේ වෙච්චි සිද්ධිය නෙවෙයි බං

    අවුරුදු දෙකකට කලින් මෙහෙම කරන්න හේතුව මොකක්ද

    මෙකියි ඌයි අතර කිසිම සම්භන්දයක් නැතිවෙන්න නම් බෑ :eek:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මම කියන්නේ ගිය සතියේ වෙච්චි සිද්ධිය නෙවෙයි බං

    අවුරුදු දෙකකට කලින් මෙහෙම කරන්න හේතුව මොකක්ද

    මෙකියි ඌයි අතර කිසිම සම්භන්දයක් නැතිවෙන්න නම් බෑ :eek:

    FB එකේ post එකේ අවු 2ට කලින් මේ photo comment එක තිබ්බද? .screen shot ekak අරන් දැන් මූණ දාලද දන්නෙත් නෑ.
     

    rusiyanuwa

    Active member
  • කණඩායම් දෙකක වලියක් නිසා කෙල්ලව හරි සහරාන්ව හරි චාටර් කරන්න පොටෝඑක එඩිට් කරන්න ඇති. එ් කියන්නෙ මුන් දෙන්නා සෑහෙනකාලෙක ඉඳන් සමීපව ඇසුරුකරන අය.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කණඩායම් දෙකක වලියක් නිසා කෙල්ලව හරි සහරාන්ව හරි චාටර් කරන්න පොටෝඑක එඩිට් කරන්න ඇති. එ් කියන්නෙ මුන් දෙන්නා සෑහෙනකාලෙක ඉඳන් සමීපව ඇසුරුකරන අය.

    :dull: