අමාරිස් එයාගේ වයිෆ් එක්ක ඇදේ නිදාගෙන ඉන්නවා.එක පාරටම එයා ලස්සන හීනයක් දකිනවා....
අමාරිස් දැන් ඉන්නේ දිවයලෝකෙට යන ගේට් එක ගාව.ඒ එක්කම එයා දකිනවා ලස්සන සුරoගනාවියක් එයා ලගට ටිකෙන් ටික ලoවෙනවා.සුරoගනාවි අමාරිස් ලගට ඇවිත් අමාරිස් එක්කන් යනවා දෙවිලොව සුන්දරත්වය පෙන්නන්න.
සුන්දරත්වය නරබමින් යන අතරතුර අමාරිස් එක තැනක නැවතිලා සුරoගනාවිගෙන් අහනවා මෙතන මුත්‍රා කලාට කමක් නැද්ද කියලා..සුරoගනාවි උත්තර දෙනවා මෙතන ඒ කාර්යයට අවසර නෑ කියලා..
ඔහොම තව ටික දුරක් ගිහින් අමාරිස් ආයෙත් සුරoගනාවිගෙන් අහනවා මෙතන මුත්‍රා කරන්න පුලුවන්ද කියලා..සුරoගනාවි කියනවා මෙතනත් ඒ වැඩේට අවසර නෑ කියලා..
ව්නාඩියකට පස්සේ ආයෙත් අමාරිස් අහනවා අනේ මෙතනවත් මට රෙ** පුලුවන්ද කියලා..සුරoගනාවි කියනවා මෙතනත් ඒ වැඩේට අවසරයක් නෑ ඒත් ඔයාට හදිස්සිමනම් ඔයාගේ කැමැත්තක් කියලා..
ඊටපස්සේ අමාරිස් මල් වගයක් දකිනවා ඒ මල් සුරoගනාවිට පෙන්නලා අහනවා මේ මල් වලින් මම පස්ස පැත්ත පිහගත්තට කමක් නැද්ද කියලා..සුරoගනාවි කියනවා ඒකට අවසර නෑ ඒත් ඔයාට ඕනිමනම් පිහගන්න කියලා..
ඉතින් අමාරිස් ඒ මල් පාවිච්චි කරනවා ඒයාගේ පස්ස පැත්ත පිහගන්න.ඒ එක්කම අමාරිස්ට හොද කම්මුල් පාරක් වදිනවා..
"තමසෙට පිස්සුද මිනිහෝ... තමසේ මේ මොකක්ද කරලා තියෙන ජරා වැඩේ...බලනවා බලනවා මේ ඇද දිහා..මම තව එක මොහොතක් තමුසෙත් එක්ක ඉන්නේ නෑ..තමසේ ඇද උඩ රී* ඒ මදිවට මගේ නයිටියෙන් හොදට තමසේගේ පස්ස පැත්ත පිහදාගන්න නේද හැදුවේ..තමසේ මගේ මිනිහා කියලා කියන්නත් ලැජ්ජයි මිනිහෝ"

උස්සපු එකකි