අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අවුරුද්දක් විතර ගියා ඉවර කරන්න මිලදීගන්න විකුනන්න sit එකක් හැදුව උබලා පොඩ්ඩක් ගොඩවෙලා බලපල්ලා කොහොමද කියලා අඩුපාඩු තියනවනම් කියපල්ලා ජය වේවා උබලට පහල ලින්ක් එක
    www.buysl.lk
     

    Attachments

    • 622757889_2517058942071853_6081435893045077345_n.jpg
      622757889_2517058942071853_6081435893045077345_n.jpg
      569.5 KB · Views: 98

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    Great dude
    Hoda
    Speed, ikamn wage ad awilla not responding yanne naha
    lassanayi

    issues
    Gemini deisgn kara wage penne

    suggessions
    Websites/Apps/Fiverr wage services wikunnanth danna wenama option ekak denna (sub platfrom ekak). ekata payment, reviews wage ewwath danda
    danata thiyena classifed eke ads walata, public Q&A section ekak dammanam?
    seller lata ads bump, featured wage wata podi ganak (Rs.50k, 100k muladi) gaththanam hari
    AdSense danta traffic awama

    special suggesstion - php walain nam haduwe, thawa podi editing tikak karala, wordpress Theme+plugin ekak widiyata develop karala Freemium wikunanna (limited version eka wordpress free theme ekak widiyata wordpress.org ekata submit karanna. premium version ekakuth denna. nathnam ara codecayonw age theme wikunana site ekakata danna. ewayi nam 50% da koheda commis ekak gannawa)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    first impression පොඩ්ඩක් අවුල් මට නම් .

    site එක ගැන දැනගන්න යටට යන්න ඕනේ , නැත්නම් කියවන්න ඕනේ . එහෙම නැතුව ගිය ගමන් තේරුම් ගන්න minimalistic විදියට හදන්න පුලුවන් නම් .

    ඔය තඩි බැනර් එක වෙනුවට වෙන දේ නිකන්ම පෙන්නන්න පුලුවන් simple layout එකක් දාන්න පුළුවන් නේ .

    ikman , riyasewana බලන්න .
     
    Last edited:

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අඩෝ තැන්ක්ස් බන් උබලට අඩුපාඩු පෙන්නුවට තව අලුත් අදහස් තියනවනම් කියහල්ලා මම මේකට පැය 24 න් බඩු විකුනන්න සින් එකක් දාලා තියෙන්නේ කට්ටිය තවම නැති නිසා පොඩ්ඩක් අවොල් වගේ පැය 24 න් දාපු පොස්ට් එක ඩිලීට් වෙනවා බඩු විකුනුනත් නැතත්
     

    Its Me Im Back

    Well-known member
  • අඩෝ තැන්ක්ස් බන් උබලට අඩුපාඩු පෙන්නුවට තව අලුත් අදහස් තියනවනම් කියහල්ලා මම මේකට පැය 24 න් බඩු විකුනන්න සින් එකක් දාලා තියෙන්නේ කට්ටිය තවම නැති නිසා පොඩ්ඩක් අවොල් වගේ පැය 24 න් දාපු පොස්ට් එක ඩිලීට් වෙනවා බඩු විකුනුනත් නැතත්
    nude content allowed da bn?
    awulak nadda sell karana eka
    ara pimpijith sonnaya gihin ad ekak dala thiyenne
     
    • Like
    Reactions: nishan-sujeewa

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔයා නේද අර පරිප්පු වගා කරනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ?? දැන් වගා ඉවරද ??
     
    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඔයා නේද අර පරිප්පු වගා කරනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ?? දැන් වගා ඉවරද
    ඔයා නේද අර පරිප්පු වගා කරනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ?? දැන් වගා ඉවරද ??
    අඩෝ මතකයි නේ බන් ..මම දැන් ජපන් ඉන්නේ බන් ඒවා නෑ බන් දැන්... චැනල් එක තියනවා

    Indrajith Gamage :lol:

    මු තමා දාලා තිබ්බේ ලබ්බ
    ------ Post added on Jan 27, 2026 at 12:18 PM