අමාරු ගණන් ටිකක් set වුණා සිංහලු

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාලෙකට පස්සේ අද ගණන් දෙක තුනක් හදන්න set වුණා.. Basic category එකේ ගණන් ටිකක්.. ඒවුණාට හදාගන්න බැරිඋනා කියහන්කෝ.. වස නෝන්ඩිය 🥴

    මෙන්න මේවා ගණන් ටික.. දන්න වැඩ්ඩෙක් step by step මේවට solutions and related theories දාපන්කෝ අපිටත් ඉගෙනගන්න..

    1. (4x - 17) / (5x + 9) යන ප්‍රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද?

    2. ab5c යන රටාව තෘප්ත කරන 36හි ගුණාකාර සංඛ්‍යාව කීයද? a, b, සහ c එකිනෙකට වෙනස් ඉලක්කම් විය යුතුයි.

    ඊළඟ එකනම් දැක්ක ගමන් පේන්නෙ ලේසි වගේ.. හැබැයි මට නම් කෙළම වෙලා ගිය හදන්න ගිහින් 🤭

    3. පළමු මගියා A සිට B වෙත ගොස් නැවත B සිට A වෙත පැමිණේ. දෙවන මඟියා B සිට A වෙත ගොස් නැවත A සිට B වෙත පැමිණේ. පළමු වරට ඔවුන් දෙදෙනා A සිට 8km දුරකින් එකිනෙකා හමුවන අතර දෙවන වරට B සිට 6km දුරකින් එකිනෙකා හමුවේ. A සිට B දක්වා ඇති දුර කොපමණද?

    උත්තර දෙන, bump කරන හැමෝටම ස්තූතියි ❤️
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,874
    4,210
    113
    IMG_20220521_153839_1.jpg
    3 ta 32km .harida danne ne
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    View attachment 1721523 ta 32km .harida danne ne
    Ado thanks bn.. Bt steps පොඩ්ඩක් පැහැදිලි මදි වගේ..14x එන්නෙ කොහෙන්ද බන්?

    Edit: 32 වෙන්න බෑ බන්.. මේක mcq එකක්.. එකේ 32 කියලා option එකක් තිබ්බේ නෑ..
     
    • Like
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    3. පළමු මගියා A සිට B වෙත ගොස් නැවත B සිට A වෙත පැමිණේ. දෙවන මඟියා B සිට A වෙත ගොස් නැවත A සිට B වෙත පැමිණේ. පළමු වරට ඔවුන් දෙදෙනා A සිට 8km දුරකින් එකිනෙකා හමුවන අතර දෙවන වරට B සිට 6km දුරකින් එකිනෙකා හමුවේ. A සිට B දක්වා ඇති දුර කොපමණද?
    ලොකුකමට මේක හදන්න ගියා ගත්ත ගමන්
    කෙලම වෙලා ගියා, විලි ලැජ්ජයි :(
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලොකුකමට මේක හදන්න ගියා ගත්ත ගමන්
    කෙලම වෙලා ගියා, විලි ලැජ්ජයි :(
    මාත් හෙන ගැම්මෙන් හදන්න ගත්තේ.. පැය බාගයක් ගිහිනුත් හදාගන්න බැරිඋනාම තමයි තේරුණේ කෙළ උනා කියලා 😂
     
    • Haha
    Reactions: avjayarathne

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    1. (4x - 17) / (5x + 9) යන ප්‍රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද?
    waradi da danne na
    test11.gif
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    File too large kiyanawane

    https://ibb.co/G9GPW4k
    ------ Post added on May 21, 2022 at 8:37 PM

    harida aiye
    ------ Post added on May 21, 2022 at 8:38 PM

    mama uththare gaththata passe සංකයා රේකාවක් වගේ එකකුත් ඇඳල බැලුව හරියට එනෝ
    ------ Post added on May 21, 2022 at 8:39 PM
     
    • Like
    Reactions: Schrodinger Cat

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    2) ab5c=36k, k integer
    a*10^3+b*10^2+5*10+c=36k
    mod 36 gamu....
    28*a+28*b+14+c=0 (mod 36)..........XXX
    c =(0,2,4,6,8)...c ta hariyanne mechcharai...
    ooka hariyana combination 9k thiyanawa.....check karama...
    c=2;,
    28*a+28*b+2+14=0 (mod 36)
    7*a+7*b+4=0 (mod 9)
    -2*a+-2*b+4=0 (mod 9) (7=-2 mod9 nisa)
    a=7-b (mod 9)
    mekata hariyanne......(a,b,c)=(8,3,2),(7,4,2),(4,7,2),(3,8,2)

    c=6;
    28*a+28*b+6+14=0 (mod 36)
    -2*a-2*b+5=0 (mod 9)
    a+b+2=0 (mod 9).....(2^(-1)=5 mod9 nisa)
    a=7-b (mod 9)
    mekata hariyanne......(a,b,c)=(7,0,6),(7,9,6),(4,3,6),(3,4,6),(9,7,6)

    8352,7452,4752,3852,7056,7956,4356,3456,9756

    c=0, c=4, c=8 walata a,b, sapuralanne na...XXX

    Ithin 9 k thiyanawa sankaya........

    Meeta wada sarala kramayak athi......maru gaana.....