කාලෙකට පස්සේ අද ගණන් දෙක තුනක් හදන්න set වුණා.. Basic category එකේ ගණන් ටිකක්.. ඒවුණාට හදාගන්න බැරිඋනා කියහන්කෝ.. වස නෝන්ඩිය 
මෙන්න මේවා ගණන් ටික.. දන්න වැඩ්ඩෙක් step by step මේවට solutions and related theories දාපන්කෝ අපිටත් ඉගෙනගන්න..
1. (4x - 17) / (5x + 9) යන ප්රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද?
2. ab5c යන රටාව තෘප්ත කරන 36හි ගුණාකාර සංඛ්‍යාව කීයද? a, b, සහ c එකිනෙකට වෙනස් ඉලක්කම් විය යුතුයි.
ඊළඟ එකනම් දැක්ක ගමන් පේන්නෙ ලේසි වගේ.. හැබැයි මට නම් කෙළම වෙලා ගිය හදන්න ගිහින්
3. පළමු මගියා A සිට B වෙත ගොස් නැවත B සිට A වෙත පැමිණේ. දෙවන මඟියා B සිට A වෙත ගොස් නැවත A සිට B වෙත පැමිණේ. පළමු වරට ඔවුන් දෙදෙනා A සිට 8km දුරකින් එකිනෙකා හමුවන අතර දෙවන වරට B සිට 6km දුරකින් එකිනෙකා හමුවේ. A සිට B දක්වා ඇති දුර කොපමණද?
උත්තර දෙන, bump කරන හැමෝටම ස්තූතියි