අමාරු ගණන් ටිකක් set වුණා සිංහලු

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම ඒ කෝඩ් එක ලියලා තියෙන්නෙ C# වලින් මචන්. මම IT ෆීල්ඩ් එකේ නෙමෙයි නිකන් විනෝදයට තමයි ඔය වගේ පොඩි පොඩී කෝඩ් ලියන්නේ. ඒත් මේකේ IT ෆීල්ඩ් එකේ ඉහලටම ගිය අය ඉන්නවා මම දැක්කා @NEMISIS @siri_ayya @HAneo @TNHM @හෙළයෙක් වගේ. IT කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් ත්‍රේඩ් කීපයක්ම දාලා තිබුනා. ඔයත් උදව්වක් ඉල්ලුවොත් ඒ අය අනිවාර්යෙන් උදව් කරයි.
    👍👍👍
    Thanks.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    මාත් කැමතියි ඕක ඉගෙන ගන්න. ඔහොම එකක් කරන්න අවශ්‍ය වෙන software එක මොකද්ද? VB ද?
    python walin thama patan gana lesi oyage level eke hatiyata nan

    මම ඒ කෝඩ් එක ලියලා තියෙන්නෙ C# වලින් මචන්. මම IT ෆීල්ඩ් එකේ නෙමෙයි නිකන් විනෝදයට තමයි ඔය වගේ පොඩි පොඩී කෝඩ් ලියන්නේ. ඒත් මේකේ IT ෆීල්ඩ් එකේ ඉහලටම ගිය අය ඉන්නවා මම දැක්කා @NEMISIS @siri_ayya @HAneo @TNHM @හෙළයෙක් වගේ. IT කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් ත්‍රේඩ් කීපයක්ම දාලා තිබුනා. ඔයත් උදව්වක් ඉල්ලුවොත් ඒ අය අනිවාර්යෙන් උදව් කරයි.
    thanks mention karata
    ------ Post added on Dec 25, 2022 at 2:18 PM
     
    • Like
    Reactions: S_M_S and EKGuest

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාත් කැමතියි ඕක ඉගෙන ගන්න. ඔහොම එකක් කරන්න අවශ්‍ය වෙන software එක මොකද්ද? VB ද?
    මම කියන්නේ ඔයා UI එකක් තියන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ගන්න. එකෙන් බේසික් ටික ඉගෙන ගෙන වැඩේ කරන්න

    මේ තියෙන්නේ C# කියන ලන්වේජ් එකෙන් කල්ක්යුලේටර් එකක් හදන විදිහ. ඔයා මේක හදන්න ඕනේ වැඩේ වෙන්නේ කොමද කියල දැනගන්න. ඊට පස්සේ ඔයාගේ mathamatikal දේවල් හදන්න ගන්න.

    මේ තියෙන්නේ එක ඉන්ස්ටෝල් කරන විදිහ. උඩ එකේ නම් තියෙන්නේ එකේ 2019 එක.
    මේකේ තියෙන්නේ 2022 එක. දෙකේ ඉතින් ලොකු වෙනසක් නැ

    • Like
    Reactions: S_M_S and EKGuest

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම කියන්නේ ඔයා UI එකක් තියන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ගන්න. එකෙන් බේසික් ටික ඉගෙන ගෙන වැඩේ කරන්න

    මේ තියෙන්නේ C# කියන ලන්වේජ් එකෙන් කල්ක්යුලේටර් එකක් හදන විදිහ. ඔයා මේක හදන්න ඕනේ වැඩේ වෙන්නේ කොමද කියල දැනගන්න. ඊට පස්සේ ඔයාගේ mathamatikal දේවල් හදන්න ගන්න.

    මේ තියෙන්නේ එක ඉන්ස්ටෝල් කරන විදිහ. උඩ එකේ නම් තියෙන්නේ එකේ 2019 එක.
    මේකේ තියෙන්නේ 2022 එක. දෙකේ ඉතින් ලොකු වෙනසක් නැ

    Thanks. 👍
    එහෙනම් ඔන්න මමත් scene එකට enter වෙනවා.
     
    • Love
    Reactions: HAneo

    AnuradhaRa

    Well-known member
  • ube uththare dakinna kalin mma hithuwe ab5c kiyana ewaa wadiwena piliwalata thyana ewaa kiyla. ithin samahara uththara atha arapu nisaa thamayi eka uththrayak awe.. passe atha arinne nathuwa gaththma enwa
    mma oya mod seen eka hariyata danne naa :baffled:

    nPfeBT2.jpg
    දැනුයි මේ ගාණ ට්‍රයි කෙරුවෙ
    මාත් හිතුවෙ ඉලක්කං හතර වැඩි කලාම 36 යේ ගුණාකාරයක් වෙන්න ඕනෙ කියල

    2) ab5c=36k, k integer
    a*10^3+b*10^2+5*10+c=36k
    mod 36 gamu....
    28*a+28*b+14+c=0 (mod 36)..........XXX
    c =(0,2,4,6,8)...c ta hariyanne mechcharai...
    ooka hariyana combination 9k thiyanawa.....check karama...
    c=2;,
    28*a+28*b+2+14=0 (mod 36)
    7*a+7*b+4=0 (mod 9)
    -2*a+-2*b+4=0 (mod 9) (7=-2 mod9 nisa)
    a=7-b (mod 9)
    mekata hariyanne......(a,b,c)=(8,3,2),(7,4,2),(4,7,2),(3,8,2)

    c=6;
    28*a+28*b+6+14=0 (mod 36)
    -2*a-2*b+5=0 (mod 9)
    a+b+2=0 (mod 9).....(2^(-1)=5 mod9 nisa)
    a=7-b (mod 9)
    mekata hariyanne......(a,b,c)=(7,0,6),(7,9,6),(4,3,6),(3,4,6),(9,7,6)

    8352,7452,4752,3852,7056,7956,4356,3456,9756

    c=0, c=4, c=8 walata a,b, sapuralanne na...XXX

    Ithin 9 k thiyanawa sankaya........

    Meeta wada sarala kramayak athi......maru gaana.....
    mod ගණන් දන්නෙ නෑ බං..
    උඹ මේ කරල තියෙන දේ මට තේරෙන්නෙ නෑ :(

    2) ab5c=36k, k integer
    a*10^3+b*10^2+5*10+c=36k
    mod 36 gamu....
    28*a+28*b+14+c=0 (mod 36)..........XXX

    අන්තිම පේලිය ගත්තෙ කොහොමද බං?

    ------ Post added on Dec 30, 2022 at 10:53 AM
     
    Last edited: