අමාලිට නවක වදය දුන් මාශා සහ ඉසුරි, මාශා IFS එකේ වැඩ ...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mata set unoth nam, okunawa dawasin dawasa life eka epa wenna weda karanawa, windawala windawala marenna parippuwa denna ona,
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    අඩේ ඔව් බ්න්.මම දන්නෙ කෙල්ලෙකුත් වැඩ එකි Variable එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ බන් හරියට. මම Apply කරා Reply එකක්වත් නෑ. පුදුම Company තමා බන් 🥴


    ඕකෙ ඉන්න Lakshan G කියල සිම්පියෙක් මගේ ඒ කාලෙ කෙල්ලට Msg කරලා තිබ්බ පැටියො ඔයා දැක්කම හිත ගියා මම ඔයාට ආදරෙයි කියල.🤣🤣. හෙන වටබයිලාවක් ගැහුවා මු කෙල්ලව සෙට් කරගන්න. ඒකි මට මැසෙජ් පේන්නුවා. මම කරේ ෆේක් එකවුන්ට් එකකින් ඌට ලයික් එකක් දැම්මා. ඌ අර මැසෙජ් ටිකම මටත් කිව්ව කියපන්කො 🤣😪
    ------ Post added on May 4, 2025 at 7:06 AM
    අඩේ ඒක තමයි මේ. මමත් බැලුවා සති දෙකකට විතර පස්සෙ මේල් එකක් ආවා ඇප්ලිකේශන් එක ප්‍රොසෙස් කරන්නේ නෑ කියල. තිබ්බ requirement ටිකත් හරි ගිහින් ඉන්ටර්වීව් එකක්වත් නැතුව මමත් බැලුවා මොකක්ද මේ සීන් එක කියලා. Linkedin එකේ ඇප්ලයි කරන්න ලේසි හින්ද දැම්මෙත් :rolleyes:
     
    • Sad
    Reactions: Nidarshana_k

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    අර කෙල්ලට වද දීලා මරපු කෙල්ලෝ දෙන්නා ඔසි ඉන්න්වා කියන්නේ ඇත්තද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    ජෙප්පොයි පෙරට්ටොයි මීක් නෑ. ඒ කැරියො ටික තමයි ඕව ඉස්සර ඉදන්ම කලේ. ආගම් වලින් මිනිස්සු පාලනය වගේ තමයි, නවක වදය මගින් මිනිස්සු පාලනය. පොන්නයො ටික.

    මම නම් කියන්නෙ දේශපාලුවන්ට දුන්න වගේ පැනි බේරෙන්න දෙන්න ඕනෙ කියල දැක්ක දැක්ක තැන. ලන්කා නීතියෙන් කෙරෙයි පකක්.

    හොයන් ගිහිල්ල උස්සල බේරෙ වැවට අතාරිමුද?

    ලන්කා පොලීසිය සහ නීතිය පොන්නයි නම්, උන් දෙගොල්ලට මාරුවෙන් මාරුවට පුක් ගහන්න කියල මිනිස්සු එකතු උනා නම් හරි කැරියන්වයි වේසියන්ටයි පැනි බේරෙන්න නෙලන්න.
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    අඩේ ඒක තමයි මේ. මමත් බැලුවා සති දෙකකට විතර පස්සෙ මේල් එකක් ආවා ඇප්ලිකේශන් එක ප්‍රොසෙස් කරන්නේ නෑ කියල. තිබ්බ requirement ටිකත් හරි ගිහින් ඉන්ටර්වීව් එකක්වත් නැතුව මමත් බැලුවා මොකක්ද මේ සීන් එක කියලා. Linkedin එකේ ඇප්ලයි කරන්න ලේසි හින්ද දැම්මෙත් :rolleyes:
    ලන්කාවෙ IT ජොබ් නන් මට එපා වෙලා තියෙන්නෙ එකම එකකට ඇප්ලයි කර ගොඩක් ඉස්සර, එකෙක් කතා කරල කියනව කෝල් එකක් අරන් මේ දැන් ඔන්ලයින් ඉන්ටර්විව් එකක් තියනව එන්ඩ පුලුවන්ඩද කියල, මම කිඋව දැන් මම මේ දැන් ගෙදර නෙමෙයි ඉන්නෙ වෙන දවසක් හරි අදම වෙන වෙලාවක් දෙන්න පුලුව්න්ද කියල , ඌ කියනව එහෙම බෑලු මේක ගොඩක් වැදගත් ඉන්ටර්විවි එකක් දැන්ම එන්ඩලෞ මම කිඋව අනෙ ඕක තියා ගනින් කියල මොන මගිලක්ද යකෝ එක්කො කලින් කියන්ඩ ඕනෙ.

    ඊට පස්සෙ මම බිස්නස් පටන් ගත්තා ඒ අතරෙ නිකන් ඉන්න ගමන් us ජොජ් එකක් දැකල ඒකට ඇප්ලයි කරා උන් සතියකට කලින් මේල් එකක් දාල තිබුන වෙලාව ඔක්කොම පුල්වන්ද අහල මම නිකන් ගියා බලන්ඩ ඔන්ලයින් එකක් නෙ , ටයි කොට් එහෙම දාල නෙමෙයි ටීශර්ට් එක ඇදල ෆොන් එකෙන් තමයි මීටින් එකට ගියෙත් උන්ට දුක හිතුනද දන්නෙත් නෑ , කොහොම හරි මම වැඩිය උනන්දුවක් කරෙත් නෑ මේකට, වැඩ ටිකක් පුලුවන් උනාට පේපර් කොලිෆිකෙශන් මොකුත් නෑ මට ඩිග්‍රි ඔක්කොම මග නවත්තලා තියෙන්නෙ තාමත් ඒව කොම්ප්ලීට් නෑ ,

    සුද්දෙකුයි ලන්කාවෙ දෙන්නකුඉ හිටියා මීටින් එකේ , සුද්ද් එක්ක මම ඉන්ග්ලශ් වලින් කතා කරා ඌ ගොඩක්ම ඇහුවෙ රියල් වර්ල්ඩ් එකෙන් පර්ශන ත්මා ඒවට උත්තර දුනනා , ලන්කාවෙ එකෙක් කතා කර උගේ english නන් මට තේරෙනනෙ නෑ මොනවදෝ බර වචන දල කතා කරනව මම ඌට කිවුව මට ඔයගෙ කියන එක පැහදිලි නෑ සන්හලෙන් අහන්න මම එගලිශ් වලින් උත්තර දෙන්නම් කියල ඖලක් නෑ එහම කරා , මට එච්චර english බෑ කොමත් කතා කරාට ,

    එකම එක කඩින් පර්ශ්නයයි ඇහුවෙ ඇරේ එකක් සෝට් කර්න්න්ඩ vscode නැතුව උන් එවන google doc එකේ කරන්ඩ කිවුවෙ කරා හරිද කියල දන්නෙත් නෑ මොකුත් කිවුවෙ නෑ. ඊ මේල් එකක්ම එවන්නම් කිවුව කොහම හරි මාව සිලෙක් කර ගත්තා මම කිවුව ගානටම කමතිත් උනා උන් . මස 6ක් වගේ වඩ කරා බස්නස් වඩ නිසා මම අයන් උනා ඒත් තාමත් උන් කතා කරල වැඩ දෙනව ,

    ලංකාවෙ උන් වෙනම මකද්දෝ එකක් බලන්නෙ ජොබ් වලට යද්දි , මට තාම තේරුන් ගන්ඩ බෑ , ඖන් එකක වැඩ කරද්දි පවා මාර නිදහසක් තිබ්බ එක මාසෙක මම දවස් 15ක් නිවඩු ගත්තා ඒත් උන් සමපූර්න සැලරි දල තිබුන , සතයෙ දවස් 5 ක් 8 - 5 විතරක් වඩ කරන්ඩ කියල කිවුවෙ. ලොකු ෆෙශර් එකක් තබ්බෙත් නෑ .මගෙ බස්නස් එකක් තිබ්බෙ නත්නම් මම දගටම ඒකේ වැඩ කරනව