අඩේ ඒක තමයි මේ. මමත් බැලුවා සති දෙකකට විතර පස්සෙ මේල් එකක් ආවා ඇප්ලිකේශන් එක ප්‍රොසෙස් කරන්නේ නෑ කියල. තිබ්බ requirement ටිකත් හරි ගිහින් ඉන්ටර්වීව් එකක්වත් නැතුව මමත් බැලුවා මොකක්ද මේ සීන් එක කියලා. Linkedin එකේ ඇප්ලයි කරන්න ලේසි හින්ද දැම්මෙත්
ලන්කාවෙ IT ජොබ් නන් මට එපා වෙලා තියෙන්නෙ එකම එකකට ඇප්ලයි කර ගොඩක් ඉස්සර, එකෙක් කතා කරල කියනව කෝල් එකක් අරන් මේ දැන් ඔන්ලයින් ඉන්ටර්විව් එකක් තියනව එන්ඩ පුලුවන්ඩද කියල, මම කිඋව දැන් මම මේ දැන් ගෙදර නෙමෙයි ඉන්නෙ වෙන දවසක් හරි අදම වෙන වෙලාවක් දෙන්න පුලුව්න්ද කියල , ඌ කියනව එහෙම බෑලු මේක ගොඩක් වැදගත් ඉන්ටර්විවි එකක් දැන්ම එන්ඩලෞ මම කිඋව අනෙ ඕක තියා ගනින් කියල මොන මගිලක්ද යකෝ එක්කො කලින් කියන්ඩ ඕනෙ.
ඊට පස්සෙ මම බිස්නස් පටන් ගත්තා ඒ අතරෙ නිකන් ඉන්න ගමන් us ජොජ් එකක් දැකල ඒකට ඇප්ලයි කරා උන් සතියකට කලින් මේල් එකක් දාල තිබුන වෙලාව ඔක්කොම පුල්වන්ද අහල මම නිකන් ගියා බලන්ඩ ඔන්ලයින් එකක් නෙ , ටයි කොට් එහෙම දාල නෙමෙයි ටීශර්ට් එක ඇදල ෆොන් එකෙන් තමයි මීටින් එකට ගියෙත් උන්ට දුක හිතුනද දන්නෙත් නෑ , කොහොම හරි මම වැඩිය උනන්දුවක් කරෙත් නෑ මේකට, වැඩ ටිකක් පුලුවන් උනාට පේපර් කොලිෆිකෙශන් මොකුත් නෑ මට ඩිග්‍රි ඔක්කොම මග නවත්තලා තියෙන්නෙ තාමත් ඒව කොම්ප්ලීට් නෑ ,
සුද්දෙකුයි ලන්කාවෙ දෙන්නකුඉ හිටියා මීටින් එකේ , සුද්ද් එක්ක මම ඉන්ග්ලශ් වලින් කතා කරා ඌ ගොඩක්ම ඇහුවෙ රියල් වර්ල්ඩ් එකෙන් පර්ශන ත්මා ඒවට උත්තර දුනනා , ලන්කාවෙ එකෙක් කතා කර උගේ english නන් මට තේරෙනනෙ නෑ මොනවදෝ බර වචන දල කතා කරනව මම ඌට කිවුව මට ඔයගෙ කියන එක පැහදිලි නෑ සන්හලෙන් අහන්න මම එගලිශ් වලින් උත්තර දෙන්නම් කියල ඖලක් නෑ එහම කරා , මට එච්චර english බෑ කොමත් කතා කරාට ,
එකම එක කඩින් පර්ශ්නයයි ඇහුවෙ ඇරේ එකක් සෝට් කර්න්න්ඩ vscode නැතුව උන් එවන google doc එකේ කරන්ඩ කිවුවෙ කරා හරිද කියල දන්නෙත් නෑ මොකුත් කිවුවෙ නෑ. ඊ මේල් එකක්ම එවන්නම් කිවුව කොහම හරි මාව සිලෙක් කර ගත්තා මම කිවුව ගානටම කමතිත් උනා උන් . මස 6ක් වගේ වඩ කරා බස්නස් වඩ නිසා මම අයන් උනා ඒත් තාමත් උන් කතා කරල වැඩ දෙනව ,
ලංකාවෙ උන් වෙනම මකද්දෝ එකක් බලන්නෙ ජොබ් වලට යද්දි , මට තාම තේරුන් ගන්ඩ බෑ , ඖන් එකක වැඩ කරද්දි පවා මාර නිදහසක් තිබ්බ එක මාසෙක මම දවස් 15ක් නිවඩු ගත්තා ඒත් උන් සමපූර්න සැලරි දල තිබුන , සතයෙ දවස් 5 ක් 8 - 5 විතරක් වඩ කරන්ඩ කියල කිවුවෙ. ලොකු ෆෙශර් එකක් තබ්බෙත් නෑ .මගෙ බස්නස් එකක් තිබ්බෙ නත්නම් මම දගටම ඒකේ වැඩ කරනව