අනෙ මං දන්නවා අක්කෙ මට සමා වෙන්න සහොදරය කියලා ලියලා තියෙන්නෙ වැරදිලාමල්ලි මට අක්ක හරි සොයුරිය හරි කියන්න. ඔයාගෙ නිර්මාන නිතර මම කියවනව.
බොහොම ස්තිතියි හොදෙ මාව දිරිමත් කලාට...woooooooowwww...... harima lassanai....... thawa liyanna
හැමදාම වගෙ ලියන හැම දෙකම හොද නරක කියමින් මා දිරිමත් කරන ඔබට තුති අයියෙkaviyak nemei geetayaka ithaama uchitha padha walak.. nice one.....
ස්තුතියි සහොආදරයේ වෙදනාව මනාව කැටිවුණ නිර්මාණයක්
හරිම සංවේදියි
ලස්සනයි ................ දිගටම ලියන්න
අමාවක කලුවර උනාට ලගම එන පුර හද හරිම ලස්සනයිහරිම සන්වේදී නිර්මානයක් සහෝ,
හිතෙ තියෙන විරහව ලස්සනට ගලපලා ලියල තියෙනවා
අමාවක කලුවර උනාට ලගම එන පුර හද හරිම ලස්සනයි අය්යේ ...
තව තවත් ලස්සනට ලියන්න හැකිවෙන්න කියලා සුභ පතනවා ඔයාට