අමාවක කලුවර ද...

මල්ලි මට අක්ක හරි සොයුරිය හරි කියන්න. ඔයාගෙ නිර්මාන නිතර මම කියවනව.
අනෙ මං දන්නවා අක්කෙ මට සමා වෙන්න සහොදරය කියලා ලියලා තියෙන්නෙ වැරදිලා
බොහොම ස්තුති අක්කෙ මාව හැමදාම වගෙ දිරිමත් කරනවාට
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ආදරයේ වෙදනාව මනාව කැටිවුණ නිර්මාණයක්
හරිම සංවේදියි
ලස්සනයි ................ දිගටම ලියන්න
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හරිම සන්වේදී නිර්මානයක් සහෝ,
හිතෙ තියෙන විරහව ලස්සනට ගලපලා ලියල තියෙනවා

අමාවක කලුවර උනාට ලගම එන පුර හද හරිම ලස්සනයි අය්යේ ...

තව තවත් ලස්සනට ලියන්න හැකිවෙන්න කියලා සුභ පතනවා ඔයාට
 
හරිම සන්වේදී නිර්මානයක් සහෝ,
හිතෙ තියෙන විරහව ලස්සනට ගලපලා ලියල තියෙනවා

අමාවක කලුවර උනාට ලගම එන පුර හද හරිම ලස්සනයි අය්යේ ...

තව තවත් ලස්සනට ලියන්න හැකිවෙන්න කියලා සුභ පතනවා ඔයාට
අමාවක කලුවර උනාට ලගම එන පුර හද හරිම ලස්සනයි
ඇත්තටම හැමදාම කලුවර නැ අපෙ ජිවිත
බොහොම ස්තුතියි නංගො ඔයාට