අමාවක කලුවර ද...

d491d9ba.jpg
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වෙන්වීමෙ දුක තනිකම පාළුව හිතට දැනෙන්න පදකරපු නිර්මාණයක්.

අමාවක අග නව සඳක් පායාවි...
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හිරු නැහැ කියලා හඩන සිතට
සද ඉන්න බව කියන්න,
සද නැහැ කියලා හඩන සිතට ත
රු ඉන්නා බව කියන්න

සංවේදි නිර්මාණයක් අයියේ
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය... වෙලාවකට අපව හිනස්සනවා.. තව වෙලාවක අපව අඩවනවා.. ඒ වගේම සමහර වෙලාවට අපිව මරලත් දානවා..

    එහෙම තමයි ආදරයෙ හැටි...

    අගෙයි නිර්මාණය... ජය !
     
    හිරු නැහැ කියලා හඩන සිතට
    සද ඉන්න බව කියන්න,
    සද නැහැ කියලා හඩන සිතට ත
    රු ඉන්නා බව කියන්න

    සංවේදි නිර්මාණයක් අයියේ
    මා නැති දවසක හිරුයි සදුයි පමනක් ඉන්නා බව ඇයට කියන්න..
    බොහොම ස්තුතියි නංගි...
     
    ආදරය... වෙලාවකට අපව හිනස්සනවා.. තව වෙලාවක අපව අඩවනවා.. ඒ වගේම සමහර වෙලාවට අපිව මරලත් දානවා..

    එහෙම තමයි ආදරයෙ හැටි...

    අගෙයි නිර්මාණය... ජය !
    ඇත්තටම සහොදරයා ආදරය කියන්නෙ ඔය ඔක්කොම වෙන්න ඇති,
    ඔබට සදා ජය
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    විටක සනසන විටක රිදවන ආ...ද...ර...ය.... ආදරයේදී ඇති වෙන වේදනාවත් අමුතුම ගතියක් තියනවා...ඒක අමුතුයි

    ලස්සන නිර්මාණයක් සහෝ

    ඔයාගේ නම තමයි මම මේ ලොකේ බයම දෙය ආදරය කරන අයව අපෙන් වෙන් කරවන නිතර දකින සිහිනයක් :D
     
    මරණය, ඔවු නංගි අකමැත්තෙන් හරි අපි දවසක එකට මුහුන දෙන්නම වෙනවා.හැබයි වෙලාවක ආදරයට වඩා මරණය යහපත්. අපි මරණයෙදි මැරෙන්නෙ එක පාරයි. එත් ආදරයෙදි අපි දස දහස් වතාවක් මැරෙනවා.
    ඔයාට බොහොම ස්තුතියි අදහස් බෙදා ගන්න ආවට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දිනෙක ඔබ සඳ වාගෙ හැඩයි
    දිනෙක ඔබ හිරු වාගේ හැඩයි.......

    මේ දෙකම ගිලිහුනදාට ජීවිතය අහසින් කඩා වැටෙන්නේ අපිටත් නොදැනිම...ඒ කඩා වැටීමට දුප්පත්ද පොහොසත්ද කියල ලේබලයක් අලවන්න බැරි තරමට හිත කැඩිලා සී සී කඩ ඉහිරිලා....

    නිර්මානකරුවා ආදරය ලියන හැම තත්පරයකම සම වැදෙන දැහැන හා එහි භාවමය ප්‍රකාශන විඟ්දාසය හරිම තීව්රයි..විදුලි සැරයක් වගෙයි....

    පපුව මැදින් හීනියට බස්සන සීතල කිණිසි පහරක වේදනාව අප සිත්හී උපද්දන්න ඔහු අති මහත් කුසලතාවයකින් පරිපුර්ණයි....

    ඔහුගේ නමටම ඔබින මරණය අපට සැබැවින් මතක් කර දෙන්නේ එවිටය...

    අපුරු විරහාත්මක පදවැලක්..

    මල්ලියා ඔබට ජය......
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හද රිදවන හද හඩවන අාදරය. විරහව අපි හැමටම උරුමයි. එහෙමත් කෙනෙක් තමයි මෙය අත්නොවිද ඉන්නෙ. එ වෙදනාව දන්නෙ අාදරය කල හදවතක්මයි. කවදාක හරි ඔබට උරුම එ හදවත ඔබට හමුවෙයි. ලස්සනයි නිර්මානය. ඔබට වාසනාව සමග ජය පතනව.
     
    විටක කදුලත් විටක සුසුමත් ආදරෙ නොවැ ගෙනෙන් නෙ
    ඉතින් අයියෙ හැමදාම වගෙ වදනක් ලියන්නට වෙහෙසුනාට බොහොම ස්තුතියි..
     
    හද රිදවන හද හඩවන අාදරය. විරහව අපි හැමටම උරුමයි. එහෙමත් කෙනෙක් තමයි මෙය අත්නොවිද ඉන්නෙ. එ වෙදනාව දන්නෙ අාදරය කල හදවතක්මයි. කවදාක හරි ඔබට උරුම එ හදවත ඔබට හමුවෙයි. ලස්සනයි නිර්මානය. ඔබට වාසනාව සමග ජය පතනව.
    ඔයා ගෙ ප්‍රාර්තනයටත් බොහොම ස්තුතියි සහොදරයා
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඔයා ගෙ ප්‍රාර්තනයටත් බොහොම ස්තුතියි සහොදරයා

    මල්ලි මට අක්ක හරි සොයුරිය හරි කියන්න. ඔයාගෙ නිර්මාන නිතර මම කියවනව.