~අමා නොහොත් ශහීනා~

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ~අමා නොහොත් ශහීනා~

    අඩේ සිරාවටම අමතක වෙච්ච හැටියක්. මේ දවස්වල ටී.වී එකේ යන අමා එකේ රඟපාන Sheryl Romain ව කවුරුත් දන්නවනේ. ඒත් නිකමට හිතුනාද භාතිය සන්තුශ්ගේ Shaheena Music Video එකේ අච්චර sexy Dance එකක් දාන්නේ මේ Sheryl කියලා??? මට මීටර් වුනෙත් Dancing Star එකේ Roshan එක්ක නටපු කෙනා තමා ඒ වීඩීයෝ එකේ ඉන්නේ කියලා මතක් වුනාම. ඒ කාලේ දැනගෙන හිටියට මේ ඉන්නේ ශෙරිල් කියලා ගාණක් තිබුනෙම නෑ. සමහර විට කට්ටිය දන්නවාත් ඇති මේ වීඩියෝ එකේ ඉන්නේ එයා කියලා. ඔන්න නොදන්න අයට තමා මේක කිව්වේ ;);)
    සරුවාන්ගෙන් ඉතින් ටිකක් විතරයි එළියේ මේකේ නම්
    :rofl::rofl:

     

    Jack Ripper

    Member
    Mar 18, 2010
    447
    51
    0
    47
    Underground
    Balapan ko mekige katha

    Sheryl-Romen4.jpg


    Sheryl-Romen1.jpg


    Sheryl-Romen2.jpg


    Sheryl-Romen3.jpg


    Sheryl-Romen5.jpg


    Sheryl-Romen6.jpg


    Sheryl-Romen7.jpg


    Sheryl-Romen8.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    video eke newe ban, dan eki lassanai, man kewe issara :rolleyes:
    ඒත් බං ශහීනා එකෙත් ඉන්නේ ඔය අපූරුවට :P ඒක 2008ද කොහෙද ?? ඊට කලින් ඉතින් දැක්කේ Dancing Stars වලින්....එතනත් මේඛි තමා ලස්සන එකියක්ට හිටියේ ;);)