අමිතාබ් බච්චන් 20දා ශ්‍රී ලංකාවට

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අමිතාබ් බච්චන් 20දා ශ්‍රී ලංකාවට

    ඉන්දීය සුපිරි නළු අමිතාභ් බච්චන් ලබන 20 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන කළ ඉල්ලීම අමිතාභ් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බවට සාවද්‍ය ප්‍රකාශ කරමින් තමිල්නාඩු කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන විසින් අමිතාභ් බච්චන් සමග සාකච්ඡාවක්‌ කිරීමට කළ ආයාචනයද ඔහු ප්‍රතික්‍ෂේප කර තිබේ.

    අමිතාභ් බච්චන්ගේ ශ්‍රී ලංකා සංචාරය වැළැක්‌වීම සඳහා මෙරට කොටි හිතවාදීන් ද විද්යුත් ලිපි රැසක්‌ යවා ඇතැයි ශ්‍රී ලංකා රජය වෙත හෙළිවී ඇත.

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දීය චිත්‍රපට උළෙල සඳහා මූලික සාකච්ඡා ආරම්භ කිරීම පිණිස අමිතාභ් බච්චන් මෙරටට සම්ප්‍රාප්ත වේ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් Akon concert එකට ticket අරගෙන යන්න බැරි උන මැටි මෝලෙක් ඇවිල්ල කියයි

    කොටි හිතවාදීන්ට බැරි උනා නම් අපේ උං ටික හරි එකතුවෙලා අමිතාබ්ටත් විසා නොදී පන්නගන්න කියල :rolleyes:
     
    Last edited:

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    දැන් Akon concert එකට ticket අරගෙන යන්න බැරි උන මැටි මෝලෙක් ඇවිල්ල කියයි

    කොටි හිතවාදීන්ට බැරි උනා නම් අපේ උං ටික හරි එකතුවෙලා අමිතාබ්ටත් විසා නොදී පන්නගන්න කියල :rolleyes:

    මේ මොනාද කියන්නේ... අමිතාබ් එන්නේ show එකකට නෙමෙයිනේ... කොහොමත් ඒ මනුස්සයගේ මහ වැරැද්දක් නෑ... :oo:

    මේ දාලා තියන එකෙන් පේනවා ඔයා එකොන් ගේ ප්‍රශ්නෙට එක එක තර්ක දාලා පහත් මට්ටමේ ආතල් එකක් ගත්ත කෙනෙක් කියලා..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ මොනාද කියන්නේ... අමිතාබ් එන්නේ show එකකට නෙමෙයිනේ... කොහොමත් ඒ මනුස්සයගේ මහ වැරැද්දක් නෑ... :oo:

    මේ දාලා තියන එකෙන් පේනවා ඔයා එකොන් ගේ ප්‍රශ්නෙට එක එක තර්ක දාලා පහත් මට්ටමේ ආතල් එකක් ගත්ත කෙනෙක් කියලා..

    මං කිව්වද එන්නෙ Show එකට කියල ? :rolleyes:
    Akon එනකං කට ඇරං බලං හිටපු අයගෙ වැඩ වැරදිච්ච වෙලාවෙ මොකක්ද ඒගොල්ලො කිව්වෙ ? ලංකාවට මෙලෝ මනුස්සයෙක්ව ගෙන්නන්න බෑනේ කියල

    මට වැඩක් නෑ මචං අමිතාබ් එන්නෙ Show එකකටද නැත්නං අවුරුද්දට චක්ගුඩු පනින්නද කියල
    :rolleyes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    මට වැඩක් නෑ මචං අමිතාබ් එන්නෙ Show එකකටද නැත්නං අවුරුද්දට චක්ගුඩු පනින්නද කියල
    :rolleyes:

    :lol::lol::lol::lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මේ මොනාද කියන්නේ... අමිතාබ් එන්නේ show එකකට නෙමෙයිනේ... කොහොමත් ඒ මනුස්සයගේ මහ වැරැද්දක් නෑ... :oo:

    මේ දාලා තියන එකෙන් පේනවා ඔයා එකොන් ගේ ප්‍රශ්නෙට එක එක තර්ක දාලා පහත් මට්ටමේ ආතල් එකක් ගත්ත කෙනෙක් කියලා..

    එයා එහෙම කෙනෙක් නෙමෙයි හරිද? :P
    එයාගෙ නමෙත් akon කෑල්ලක් තියනවා :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ මොනාද කියන්නේ... අමිතාබ් එන්නේ show එකකට නෙමෙයිනේ... කොහොමත් ඒ මනුස්සයගේ මහ වැරැද්දක් නෑ... :oo:

    මේ දාලා තියන එකෙන් පේනවා ඔයා එකොන් ගේ ප්‍රශ්නෙට එක එක තර්ක දාලා පහත් මට්ටමේ ආතල් එකක් ගත්ත කෙනෙක් කියලා..

    උඹ මං කියපු දේ වැරදියට තේරුම්ගත්තදෝ කියල මට දැන් හිතෙනවා. ඒක නිසා මං පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.:rolleyes:
    මේකනෙ බං Akon එනකං බලං ඉඳල බලාපොරොත්තු කඩවුන අය තරහටත් එක්ක කිව්වෙ මොකක්ද ?
    "ලංකාව චාටර් රටක් මෙලෝ මනුස්සයෙක්ව ගෙන්නගන්න හම්බුවෙන්නෙ නෑ මෙහෙම ගියොත් " අනං මනං කියල
    ඉතිං බං මං අර කලින් කිව්වෙ ඒ වගේ අවස්ථාවාදීයෝ ඇවිල්ල මේකෙදිත් අපිට බනියි
    "ඒකන් ව පන්නගත්ත වගේ අමිතාබ් වත් පන්නගනින්" කියල. එහෙම නැතුව අමිතාබ් ට මාං දොස් කිව්වෙ නෑ මචං :yes:

    ;) :D

    එයා එහෙම කෙනෙක් නෙමෙයි හරිද? :P
    එයාගෙ නමෙත් akon කෑල්ලක් තියනවා :lol::lol::lol:

    සමහරවිට මෙයා හිතන්න ඇති මමත් අර forum වල ජාතියට පණ දෙන්න කතා කරන පාරට බැස්සම සෝඩ බෝතලේ වගේ සැර බහින typical ජාත්‍යාලයෙක් කියල:lol:

    ඇත්තම කිව්වොත් මම අදටත් Akon ගෙ තද fan කෙනෙක් :yes:
     
    Last edited:

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    සමහරවිට මෙයා හිතන්න ඇති මමත් අර forum වල ජාතියට පණ දෙන්න කතා කරන පාරට බැස්සම සෝඩ බෝතලේ වගේ සැර බහින typical ජාත්‍යාලයෙක් කියල:lol:

    ඇත්තම කිව්වොත් මම අදටත් Akon ගෙ තද fan කෙනෙක් :yes:

    ඌ සිංහලෙන්ම රිප්ලයි කරාට සිංහල තේරුම් ගැනිමේ අපහසුතා තියනවලු :lol::lol:

    ඒකද නමේ මැද්දෙන් Akon කියල දාගෙන ඉන්නේ :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඌ සිංහලෙන්ම රිප්ලයි කරාට සිංහල තේරුම් ගැනිමේ අපහසුතා තියනවලු :lol::lol:

    ඒකද නමේ මැද්දෙන් Akon කියල දාගෙන ඉන්නේ :P

    මේ මේ මේ ඔයා fb එකේ මගෙ ලිස්ට් එකේ ඉන්නවද :oo: කවුද ? :dull:
     
    malkoha2

    Banned
    Mar 27, 2010
    407
    10
    0
    එකෙන් මෙකෙන් උනෙ AKON නෑවිත් මර්වින්ටයි වීරවන්සටයි ලකුනු ටිකක් අපු එක