අමිල වෙදමහතා

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    අමිල සංජීව වෙදමහතාගෙන් ප්‍රතිකාර ගත්ත අය ඉන්නවද?

    සුදත්ත තිලකසිරි වෙදමහත්තයාය ප්‍රමෝට් කර කර හිටියා. දැන් එකපාරට සද්දයක් නෑ.
     
    • Haha
    Reactions: dxx

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තම්මිට අමිල වෙදා..
    දේවාලයක් වගේ කරන්නේ. ලගපාත උන් නම් යන්නේ නෑ වැඩිය. ඈතින් තමයි එන්නේ.
    හැම වෙදාම බලන් ගියාම දෙයියන්ගෙන්නෙ බේත් ඉගෙනගන්නෙ :baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තම්මිට අමිල වෙදා..
    දේවාලයක් වගේ කරන්නේ. ලගපාත උන් නම් යන්නේ නෑ වැඩිය. ඈතින් තමයි එන්නේ.
    කොහෙත් ඔහොමයි,
    අපේ ගමෙත් ඕම හූත්තෙ දේවාලයක් තියනවා, ගමේ උන් යන්නෑ ඒත් පිටින් එනවා කෝටිපතියො, උන්ගෙ පොයි තනිකර.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    හැම වෙදාම බලන් ගියාම දෙයියන්ගෙන්නෙ බේත් ඉගෙනගන්නෙ :baffled:
    ආවේස වෙන්නේ නම් නෑ මම හිතන්නේ. හැබැයි ඇතුලේ ලොකු පිළිම තියාගෙන ඒවා වලට පුජා තියල තමයි බෙහෙත් කරන්නේ..
    ඔය තුන් හතර දෙනා ඇග උඩ නැගගෙන එහෙට මෙහෙට අබරලා තෙල් ගාන එකනම් හොදද නද්ද කියලා දන්නේ නෑ . තෙල් ගාන්න ඉන්නේ එතන වැඩ කරන පිරිමි මිසක් වෙද්දු නෙවෙයි දන්න විදියට..
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලගපාත උන් නම් යන්නේ නෑ වැඩිය. ඈතින් තමයි එන්නේ.

    ගොඩක් ගමේ වෙද්දුන්ගෙන් ගමේ එවුන් බෙහෙත්ගන්නෑ වැඩිය! ඈතින් එන අය තමයි වැඩි! එක්කෝ වෙදාට ගමේ උන් රුස්සන්නෑ. නැතිනම් ගමේ උන්ට වෙදාව රුස්සන්නෑ. :baffled:
     
    • Like
    Reactions: dilann

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් ගමේ වෙද්දුන්ගෙන් ගමේ එවුන් බෙහෙත්ගන්නෑ වැඩිය! ඈතින් එන අය තමයි වැඩි! එක්කෝ වෙදාට ගමේ උන් රුස්සන්නෑ. නැතිනම් ගමේ උන්ට වෙදාව රුස්සන්නෑ. :baffled:
    ගමේ එවුන් වෙදාගෙ වෙදකම ගැන දන්න හින්ද එන්නෙ නැත්තෙ බන් :lol:
     
    • Like
    Reactions: dilann

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සුදන්තය ප්‍රමෝට් කරානම් අහන්න දෙයක් නෑ ඉර හඳ උලාකාපු හොර තක්කඩියෙක්😄😄😄
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැජික් පෙන්නනවා, සතියෙන් හොඳකරනවා, කිය කිය උඩදාලා හොඳකරගන්න බැරිව ගූ ගිහිං ඇත්තේ.
    ඒක අස්සේ ඩොනේෂනුත් ඉල්ලලා වෙදා කෝටිපති කරලා තියෙන්නේ. සුදාට දුකද දන්නෑ🤣🤡
     
    • Like
    Reactions: dilann