අමිශ්‍ර හෙළ රාවණ ජාන !

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    වීඩියෝ ගැන නන් නෝ කමෙන්ට් නාගැනිල්ලෙ හොදම එක.

    ඒත් ඔය දෙවනි වීඩියො එකේ ඒක හදන්න උත්සාහ කරන විදිය හිතිච්ච පළවෙනිම කෙනා එයා වෙන්න බෑනෙ ඒක නිසා විමාන වත්තුවල තියෙන යානා ඔය විදියට හිතල ඩිසයින් කරපුව වෙන්නත් පුළුවන් නිසා ඒව නිකම්ම බැහැර කරන්නත් බෑ හිතලු කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් බන් කිරියේ රාවනා පස්සේ යන්නේ SJ91 කියන ජෙප්පනේ :lol::lol:....උඹල කතාවෙලා එකක් කියපන්කො....අපිටනම් ඉස්සර ඉඳන්ම රාවනා බයිලයක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    SJ91 thamai rawange paramparwe ekek ita owa kiyapan.

    මේ අවස්ථාව එනකන් මම බලාගෙන හිටියේ...ජෙප්පෙක් එක්ක එකතුවෙලා තවත් ජෙප්පෙක්ට කෙලවන ගමන් ....රාවනා fans ලටත් හීනියට ටොක්කක් අනින්න,,;-),SJ91 ජෙප්පව දැක්කොත් මතක් කළා invitation එක දියන් මචන්8-)8-)8-)
     
    • Like
    Reactions: Robinhood wage ekek

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ අවස්ථාව එනකන් මම බලාගෙන හිටියේ...ජෙප්පෙක් එක්ක එකතුවෙලා තවත් ජෙප්පෙක්ට කෙලවන ගමන් ....රාවනා fans ලටත් හීනියට ටොක්කක් අනින්න,,;-),SJ91 ජෙප්පව දැක්කොත් මතක් කළා invitation එක දියන් මචන්8-)8-)8-)

    SJ91 JVP ekata kade giyata chande nam denne SLMC ekata SJ karaya hoya ganna na pora kohomath me wage thread walata enne na.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් බන් කිරියේ රාවනා පස්සේ යන්නේ SJ91 කියන ජෙප්පනේ :lol::lol:....උඹල කතාවෙලා එකක් කියපන්කො....අපිටනම් ඉස්සර ඉඳන්ම රාවනා බයිලයක්

    ඔන්න ඕකයි උබලට වැරදුන තැන .. මෙතන ඉන්න හැමෝම උබල වගේ සෙට් එකක් හදන් සංවිධානාත්මකව යම්කිසි පක්ෂෙක මතයක් ගෙනියන්න ඡන්දයක් ලන්වෙනකොට දවසෙම මේකේ ලැගගෙන දේශපාලන පොස්ට් දදා එලකිරිය පච කරන පඩියට වැඩ කරන වහල්ලු කියල හිතන්න එපා :D හැමෝටම තමන්ගේ මතය දරන්න නිදහස තියෙනවා .. ඔය SJ91 ඉස්සර උඩ දාගෙන ගෝටා වන්දනා කරේ .. ඌ ගහපු ටර්න් එක දන්නේ ඌම තමයි .. ඒක උගේ නිදහස :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එහෙනම් බංකලොත් තර්ක කරන්නෙත් ගූඇන්පී සෙට් එකක්. දැනගත්තු එක හොඳයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eke inna unge genes nam 1994 idan 5n 5ta wage wenas wenewa dena gana anuwa :D :P ;) :yes: :D Lapakotagei Sannasgalagei Sagalagei Jana ekathu karala ekek haduwa nam Ammalata, punchi ammalata inna hambu weneth na , School yana kellonta inna hambu wenneth na kollonta inna hambu wenneth na ugen ..:D:P;):D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න ඕකයි උබලට වැරදුන තැන .. මෙතන ඉන්න හැමෝම උබල වගේ සෙට් එකක් හදන් සංවිධානාත්මකව යම්කිසි පක්ෂෙක මතයක් ගෙනියන්න ඡන්දයක් ලන්වෙනකොට දවසෙම මේකේ ලැගගෙන දේශපාලන පොස්ට් දදා එලකිරිය පච කරන පඩියට වැඩ කරන වහල්ලු කියල හිතන්න එපා :D හැමෝටම තමන්ගේ මතය දරන්න නිදහස තියෙනවා .. ඔය SJ91 ඉස්සර උඩ දාගෙන ගෝටා වන්දනා කරේ .. ඌ ගහපු ටර්න් එක දන්නේ ඌම තමයි .. ඒක උගේ නිදහස :lol:

    නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි උනේ.....මුට්ටිය දාලා brand කරන්න හදද්දිම අනිත් පැත්ත කරකෝපු එක.....නොදන්නවා වගේ රඟපෑවට ඒක උඹත් දන්නවා ...මාත් දන්නවා ;-)