අමිහිරි පිලිකුල්සහගත මතක

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    අපිට කියපන් බලන්න.
    මොකක්ද සිදුවීම.
    මං නම් පඩේකට පරණ දේවල් ගණන් ගන්නේ නෑ. පාස්ට් ඉස් පාස්ට්.
    අපි මැරිලා ගියාම ඔය සිදුවීම්, මතක ඔක්කොම මැරිලා යනවා. සෝ ජස්ට් චිල්.
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ekak dekak kiyapan, apitath wela thiyenanawanan, it will help your coping process

    I once stood near Musaeus for 3 hours just to talk to a girl, and she only talked 2 or three words
    අපිට කියපන් බලන්න.
    මොකක්ද සිදුවීම.
    මං නම් පඩේකට පරණ දේවල් ගණන් ගන්නේ නෑ. පාස්ට් ඉස් පාස්ට්.
    අපි මැරිලා ගියාම ඔය සිදුවීම්, මතක ඔක්කොම මැරිලා යනවා. සෝ ජස්ට් චිල්.
    😞
     
    Last edited:

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    @narihashan @nevermindNevergiveup මම පෝස්ට් එක අයින් කරා 😞

    උඹලත් රිප්ලයි එඩිට් කරල මගේ රිප්ලයි එක අයින් කරන්න 😞

    මේක දාන එක හොඳ නැහැ කියල තේරුනා
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    ol kale, kellath ekka natum kamare pitipasse katha kara kara innakota, mis kenek katha kara, kella ethanama indeddi man duwan haduw, berenna epara ara mis haiiyen nama kiyl kagahuw, iwri ithin, hikuna
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අපිට කියපන් බලන්න.
    මොකක්ද සිදුවීම.
    මං නම් පඩේකට පරණ දේවල් ගණන් ගන්නේ නෑ. පාස්ට් ඉස් පාස්ට්.
    අපි මැරිලා ගියාම ඔය සිදුවීම්, මතක ඔක්කොම මැරිලා යනවා. සෝ ජස්ට් චිල්.
    ස්තූතියි මචං.. හිතට සහනයක් 🙏
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    කතෘ gay ඉල්ලීම මත මෙම කමෙන්ටුව ඉවත්කරගන්නා ලදි...

    Mara wadakne bokachamara meka.
    මං ඩිලීට් කරා උඹත් කරපම් මචං නැත්තං අරූට මාසිකව බලපාන්න පුළුවන්
     
    • Like
    Reactions: bokachamara

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපි මැරිලා ගියාම ඔය සිදුවීම්, මතක ඔක්කොම මැරිලා යනවා. සෝ ජස්ට් චිල්.
    ☝️☝️☝️

    @bokachamara Me loke billions ganak innawa machan. A wagema billions ganak idala marila thiyenawa. Ubata wela thiyena deth millions ganakata wela athi. Issarahatath wei. Oya de wuna ekama eka uba nemei.

    Athal ekata hodama yaluwek joke ekak karata ganan ganna epa. Hamathissema kiyawala nondi karananan kapalama dapan. Move on machan. Every thing is temporary in this life.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,882
    113
    ප*යාගල
    sorry.com
    Past is past.
    උබේ ඇගේ ඇලෙන්නෙ නෑ කියල් හිතාගෙන ඉදපන්.

    මම කලින් ඔෆිස් එකේ ඉන්නකොට මාත් එක්ක කෙල්ලෙක් යාලු උනා.ඒ කෙල්ලට තව කෙල්ලෙක් කියලා තිබුනා ඊයා මොකටද ඌ එක්ක යාලු උනේ හැටි බලපන් කියලා.

    මට ඕක ඇවිල්ලා කිව්ව. මට අම්බානක අප්සට් ගියා උත්තිව මරන්න හිතුනා ගිහින්.
    මන් ඉවසන් ඉදියා අන්තිමේ දි උන්ට වඩා ලෙවල් 3-4 උඩට ගියාම තමයි දැනගත්තෙ මම කවුද කියල. ඒකිගෙ මිනිහත් ඒ ඔෆිස් එකේ මයි හැබැයි පට්ට හොරා ඌ නම්.

    ඌ හොරාට OT Sheet එක එඩිට් කරල හොර OT දානව මට අතටම මාට්ටු. මම ඌට නොපෙනෙන්න remote desktop එකෙන් Screen Record කරලා තියාගත්තා. ඔෆිස් එකෙන් අයින් වෙනකොට ඒ වීඩියෝ එක මුලු ඔෆිස් එකේ ඔක්කොටම Send කරල තමයි අයින් උනේ 👍

    Ps - මම ඉස්සර පට්ට කෙට්ටුයි. මං දිහා කෙල්ලෙක්වත් බලන්නෙ නෑ. දකින දකින තැන මට නෝන්ඩි කරනවා. මම ඒක නිසා මනසින් අම්බානක වැටිලා හිටියේ. ඉස්සර බෝඩිමට ආවම කවුරුත් නෑ මට හෙන පාලුයි. මට සමහර වෙලාවල් වලට ඇඩිලත් තියනවා. ඕනිම දේකට විසදුමක් තියනවා කාලයට ඉඩ දීල බලන්න. මම කෙට්ටුයි කියල කියපු කෙල්ලොන්ට මම දුන්නා මාර පරිප්පුවක්. දවසක් මට කෙට්ටුයි කියපු කෙල්ලෙක්ට මම කිව්ව * උබ මම කෙට්ටුයි කිව්වට මගෙ $ල්ල දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ කියල* එදායින් පස්සෙ එකෙක් මීක් නෑ..

    මීටවඩා ගොඩක් දේවල් වෙලා තියනවා උබට උපදෙසක් දෙන්න මං උබේ පෝස්ට් එක දැක්ක්කෙ නෑ
     
    Last edited:

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ☝️☝️☝️

    @bokachamara Me loke billions ganak innawa machan. A wagema billions ganak idala marila thiyenawa. Ubata wela thiyena deth millions ganakata wela athi. Issarahatath wei. Oya de wuna ekama eka uba nemei.

    Athal ekata hodama yaluwek joke ekak karata ganan ganna epa. Hamathissema kiyawala nondi karananan kapalama dapan. Move on machan. Every thing is temporary in this life.
    ස්තූතියි මචං.. හිතට සහනයක් 🙏
     
    • Like
    Reactions: Johnnie_Walker

    Mona Lisa

    Member
    Nov 1, 2022
    7
    6
    1
    ආපහු දාපන් පකෝ. මම හිනා වුනෙත් නැහැ. කලිසමේ බොක ගියපු කතාවක් නේද?
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Past is past.
    උබේ ඇගේ ඇලෙන්නෙ නෑ කියල් හිතාගෙන ඉදපන්.

    මම කලින් ඔෆිස් එකේ ඉන්නකොට මාත් එක්ක කෙල්ලෙක් යාලු උනා.ඒ කෙල්ලට තව කෙල්ලෙක් කියලා තිබුනා ඊයා මොකටද ඌ එක්ක යාලු උනේ හැටි බලපන් කියලා.

    මට ඕක ඇවිල්ලා කිව්ව. මට අම්බානක අප්සට් ගියා උත්තිව මරන්න හිතුනා ගිහින්.
    මන් ඉවසන් ඉදියා අන්තිමේ දි උන්ට වඩා ලෙවල් 3-4 උඩට ගියාම තමයි දැනගත්තෙ මම කවුද කියල. ඒකිගෙ මිනිහත් ඒ ඔෆිස් එකේ මයි හැබැයි පට්ට හොරා ඌ නම්.

    ඌ හොරාට OT Sheet එක එඩිට් කරල හොර OT දානව මට අතටම මාට්ටු. මම ඌට නොපෙනෙන්න remote desktop එකෙන් Screen Record කරලා තියාගත්තා. ඔෆිස් එකෙන් අයින් වෙනකොට ඒ වීඩියෝ එක මුලු ඔෆිස් එකේ ඔක්කොටම Send කරල තමයි අයින් උනේ 👍
    ස්තූතියි මචං 🙏
     
    • Love
    Reactions: Nidarshana_k