ekak dekak kiyapan, apitath wela thiyenanawanan, it will help your coping process
I once stood near Musaeus for 3 hours just to talk to a girl, and she only talked 2 or three words
අපිට කියපන් බලන්න.
මොකක්ද සිදුවීම.
මං නම් පඩේකට පරණ දේවල් ගණන් ගන්නේ නෑ. පාස්ට් ඉස් පාස්ට්.
අපි මැරිලා ගියාම ඔය සිදුවීම්, මතක ඔක්කොම මැරිලා යනවා. සෝ ජස්ට් චිල්.
done bro@narihashan @nevermindNevergiveup මම පෝස්ට් එක අයින් කරා
උඹලත් රිප්ලයි එඩිට් කරල මගේ රිප්ලයි එක අයින් කරන්න
මේක දාන එක හොඳ නැහැ කියල තේරුනා
ස්තූතියි මචං.. හිතට සහනයක්අපිට කියපන් බලන්න.
මොකක්ද සිදුවීම.
මං නම් පඩේකට පරණ දේවල් ගණන් ගන්නේ නෑ. පාස්ට් ඉස් පාස්ට්.
අපි මැරිලා ගියාම ඔය සිදුවීම්, මතක ඔක්කොම මැරිලා යනවා. සෝ ජස්ට් චිල්.
කතෘ gay ඉල්ලීම මත මෙම කමෙන්ටුව ඉවත්කරගන්නා ලදි...
මං ඩිලීට් කරා උඹත් කරපම් මචං නැත්තං අරූට මාසිකව බලපාන්න පුළුවන්Mara wadakne bokachamara meka.
අපි මැරිලා ගියාම ඔය සිදුවීම්, මතක ඔක්කොම මැරිලා යනවා. සෝ ජස්ට් චිල්.
ස්තූතියි මචං.. හිතට සහනයක්
@bokachamara Me loke billions ganak innawa machan. A wagema billions ganak idala marila thiyenawa. Ubata wela thiyena deth millions ganakata wela athi. Issarahatath wei. Oya de wuna ekama eka uba nemei.
Athal ekata hodama yaluwek joke ekak karata ganan ganna epa. Hamathissema kiyawala nondi karananan kapalama dapan. Move on machan. Every thing is temporary in this life.
ස්තූතියි මචංPast is past.
උබේ ඇගේ ඇලෙන්නෙ නෑ කියල් හිතාගෙන ඉදපන්.
මම කලින් ඔෆිස් එකේ ඉන්නකොට මාත් එක්ක කෙල්ලෙක් යාලු උනා.ඒ කෙල්ලට තව කෙල්ලෙක් කියලා තිබුනා ඊයා මොකටද ඌ එක්ක යාලු උනේ හැටි බලපන් කියලා.
මට ඕක ඇවිල්ලා කිව්ව. මට අම්බානක අප්සට් ගියා උත්තිව මරන්න හිතුනා ගිහින්.
මන් ඉවසන් ඉදියා අන්තිමේ දි උන්ට වඩා ලෙවල් 3-4 උඩට ගියාම තමයි දැනගත්තෙ මම කවුද කියල. ඒකිගෙ මිනිහත් ඒ ඔෆිස් එකේ මයි හැබැයි පට්ට හොරා ඌ නම්.
ඌ හොරාට OT Sheet එක එඩිට් කරල හොර OT දානව මට අතටම මාට්ටු. මම ඌට නොපෙනෙන්න remote desktop එකෙන් Screen Record කරලා තියාගත්තා. ඔෆිස් එකෙන් අයින් වෙනකොට ඒ වීඩියෝ එක මුලු ඔෆිස් එකේ ඔක්කොටම Send කරල තමයි අයින් උනේ![]()
ස්තූතියි මචං![]()