After 95/2000 ukannala lolමුන්ට වෙන වැඩ නැත්ද බන්, පිස්සු නැත්තම් ෂෝක්. පොඩි කෑම්රියා දැන් හිතනවා ඇති මම තමා සුපිරිම කෑම්රියා කියලා![]()
2000 th shape. 2004/2006 wage idan thama case.After 95/2000 ukannala lol
ara marketing කරන එකෙක් කිව්ව වගේ ඕක ඕක අතෑරල traditional choreograph වගේ එකක් වගේ කරල තව hit වෙන්න පුලුවන්.ඒ කොල්ල පව් බං
ඇත්තටම උනේ මිනිස්සු මූව විහිලුවට ගතත එක
ඩාන්ස් එකේ තියෙන ගොං සොභාවය නිසා
කාලෙන් කාලෙට ඔය වගේ ආතල් ගන්නව මිනිස්සු
පැවැත්මක් නෑ
හරියට එකම විහිලුවට අපි ගොඩ සැරයක් හිනා වෙන්නෙ නෑ වගේ
හැබැයි මූට ප්‍රසිද්දිය එක්ක පොඩි ඔපෙර්චුනිටි එකක් තියෙනව
ගේමක් කරකවන්න පුලුවං
ඔය ඩාන්ස් එකෙම්ම නං බෑ, නෙක්ස්ට් ලෙවල් දෙයක් කරන්න ඕනෙ
දැනට පේන්නෙ මූත් ඔය ඩාන්ස් එකම අල්ලන් ඉන්නව වගේ , එච්චර බුද්දියක් තියෙන පාටක් නෑ
කුමාරි අක්ක වගේ තමා
මාස දෙක තුනක් මිනිස්සු ආතල් අරං අතඇරල දානව.
ara marketing කරන එකෙක් කිව්ව වගේ ඕක ඕක අතෑරල traditional choreograph වගේ එකක් වගේ කරල තව hit වෙන්න පුලුවන්.
සිරා කතාව. කුමාරි අක්කට උන එක තමයිවෙන්නෙ. තෙත රෙද්ද මිරිකුවා වගේ ගූ ටුබ් කාරයොයි ඔක්කොම මුගෙන් ගන්න පුළුවන් ජූස් ඔක්කොම අරන් විසි කරල දානවඒ කොල්ල පව් බං
ඇත්තටම උනේ මිනිස්සු මූව විහිලුවට ගතත එක
ඩාන්ස් එකේ තියෙන ගොං සොභාවය නිසා
කාලෙන් කාලෙට ඔය වගේ ආතල් ගන්නව මිනිස්සු
පැවැත්මක් නෑ
හරියට එකම විහිලුවට අපි ගොඩ සැරයක් හිනා වෙන්නෙ නෑ වගේ
හැබැයි මූට ප්‍රසිද්දිය එක්ක පොඩි ඔපෙර්චුනිටි එකක් තියෙනව
ගේමක් කරකවන්න පුලුවං
ඔය ඩාන්ස් එකෙම්ම නං බෑ, නෙක්ස්ට් ලෙවල් දෙයක් කරන්න ඕනෙ
දැනට පේන්නෙ මූත් ඔය ඩාන්ස් එකම අල්ලන් ඉන්නව වගේ , එච්චර බුද්දියක් තියෙන පාටක් නෑ
කුමාරි අක්ක වගේ තමා
මාස දෙක තුනක් මිනිස්සු ආතල් අරං අතඇරල දානව.
මිනිස්සු දෙයක් කරලා සල්ලි හොයනවා අපේ අනික් උන් ත්‍රෙඩ් දදා බැන බැන හැමිනෙනවා . ලකේපංකාව . අකමැතිනම් නොබල ඉදපන් බනින්න එපා . විවිධත්වය තමා ලෝකේ ඉස්සරට ගෙනියන්නේ . තොපි තමා නාකි ලොන්තයෝ පාලකයෝ කරන් එක තැන පල්වෙන්නේ පිනට කකා