මේ දිනවල ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතින සහ තරුණ පරපුරේ ආදරය දිනාගත් රුකා මල්ලි මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පවතින The Australian Dance Festival වෙත ඉදිරිපත්වීමට සුදුසුකම් සපුරා ඇත. මේ සඳහා ඔහුව නොමිනේට් කර තිබෙන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ පුද්ගලික නාලිකා කිහිපයකින් වීම විශේෂත්වයකි. රුකා මල්ලිගේ නම යෝජනා කිරීමට අමතරව මේ සඳහා ප්‍රධාන වශයෙන් මුල්‍යම සහය දැක්වීමට මෙම ප්‍රධාන පෙලේ පුද්ගලික නාලිකා තුනක් ඉදිරිපත්වීම ප්‍රශංසනීය වේ. ලංකාවට මහත්වූ අභිමානයක් ගෙන ඒමට රුකා මල්ලිට හැකිවේවා යැයි අප ප්‍රර්ථනා කරන්නෙමු.
Last edited:
