අමුක ඩමුක රුකා මල්ලි 2024 දී ඕස්ට්‍රේලියාවට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    මේ දිනවල ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතින සහ තරුණ පරපුරේ ආදරය දිනාගත් රුකා මල්ලි මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පවතින The Australian Dance Festival වෙත ඉදිරිපත්වීමට සුදුසුකම් සපුරා ඇත. මේ සඳහා ඔහුව නොමිනේට් කර තිබෙන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ පුද්ගලික නාලිකා කිහිපයකින් වීම විශේෂත්වයකි. රුකා මල්ලිගේ නම යෝජනා කිරීමට අමතරව මේ සඳහා ප්‍රධාන වශයෙන් මුල්‍යම සහය දැක්වීමට මෙම ප්‍රධාන පෙලේ පුද්ගලික නාලිකා තුනක් ඉදිරිපත්වීම ප්‍රශංසනීය වේ. ලංකාවට මහත්වූ අභිමානයක් ගෙන ඒමට රුකා මල්ලිට හැකිවේවා යැයි අප ප්‍රර්ථනා කරන්නෙමු.

    oardefault.jpg

    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොන ඩාන්සින් ස්ටයිල්ද බන් මේවා දෙකට නවලා පුක පද්දන එකනෙ කරන්නෙ. ලෝකෙටම විහිලුවක් වෙලා එයි ගිහින්. යවන්ඩ වෙන එවුන් නෑ වගේ මුන්ටත්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අමුක ඩුමුක හොයාගත්තු මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ...ඒකයි දුක..අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ..

    "කැලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති" :(

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    අමුක ඩුමුක හොයාගත්තු මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ...ඒකයි දුක..අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ..

    "කැලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති" :(

    ado adoo
     
    • Haha
    Reactions: kolavari

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    අමුක ඩුමුක හොයාගත්තු මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ...ඒකයි දුක..අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ..

    "කැලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති" :(

    ado mu da meke inventor?
     
    • Haha
    Reactions: kolavari