අමුක ඩමුක රුකා මල්ලි 2024 දී ඕස්ට්‍රේලියාවට

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    මූත් එයිද දන්නෙ නෑ.

    මේ අපේ නාකිමුර ලමයානේ 🥹
    n5olP4P.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මොන ඩාන්සින් ස්ටයිල්ද බන් මේවා දෙකට නවලා පුක පද්දන එකනෙ කරන්නෙ. ලෝකෙටම විහිලුවක් වෙලා එයි ගිහින්. යවන්ඩ වෙන එවුන් නෑ වගේ මුන්ටත්

    පුක වනලා හරි රටේ නම ගෙනියනවනම් එකත් ලොකු දෙයක්නේ බං. නිදහස් අද්‍යාපනය තිබුනා කියලා වැඩක් උනෙත් නැහැනේ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අමුක ඩුමුක හොයාගත්තු මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ...ඒකයි දුක..අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ..

    "කැලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති" :(


    රනිල් මැතිතුමාගේ ඩාන්ස් එක කොපි කරලා අඩුම ක්‍රෙඩිට් එක වත් දුන්නද 🤬
     
    • Haha
    Reactions: kolavari

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    අරගලේට ජය උනානෙ. 🙏😍 ඒක දින්නා. ගෝත බල්ලට පයින් ගහලා එලෙව්වා. 🥰

    ජය වෙලා ඉවර වෙච්ච එකකට වේවා කියන්නෙ බයියෙක්ම තමා ඉතින් 😹😹😹
    :sneaky:
    type karanna vchana thiyena hinda ma hodayi ithin
    nodaking