මොන ඩාන්සින් ස්ටයිල්ද බන් මේවා දෙකට නවලා පුක පද්දන එකනෙ කරන්නෙ. ලෝකෙටම විහිලුවක් වෙලා එයි ගිහින්. යවන්ඩ වෙන එවුන් නෑ වගේ මුන්ටත්
අමුක ඩුමුක හොයාගත්තු මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ...ඒකයි දුක..අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ..
"කැලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති"![]()
ලංකාවේ එවුන්ට Air port වල ඕක නටල පෙන්නන කිවුවොත් කොහොමද
වදුරු පැටවූ වාගේ නටපල්ලා
Aragaleta jayawewa
අරගලේට ජය උනානෙ.ඒක දින්නා. ගෝත බල්ලට පයින් ගහලා එලෙව්වා.
ජය වෙලා ඉවර වෙච්ච එකකට වේවා කියන්නෙ බයියෙක්ම තමා ඉතින්![]()
type karanna vchana thiyena hinda ma hodayi ithin
nodaking