අද කියන්න යන්නේ ප්රාථමික පන්තියක ගුරුවරයෙකුට වෙච්ච ඇබද්දියක් ගැන කතාවක්.මේ කියන ගුරුවරයා අපේ ජාතික ඇදුම ඇඳලා පාසලට එන කෙනෙක්. 

පාසල පිහිටලා තිබුනේ කොළඹට නුඳුරු තැනක.ඉතින් එදා දවසේ පාඩම තිබුනේ ගොවිතැන සම්බන්ධයෙන්.මේ පාසලේ ළමයි කුඹුරක් ඇහැටවත් දැකපු අය නෙමෙයි.

ඉතින් අපේ කථා නායකයා මුල ඉදන්ම, හැම දේ ගැනම මේ ළමයින්ට කරුනු කියා දෙනවලු.ඔන්න පාඩමේ එක තැනකදි කියා දෙන්න උනාලු "අමුඩ ලේන්සුව" ගැන.

අමුඩ ලේන්සුව කියන්නේ ඉතින් අපේ ගොවි මහත්තුරු, දැන් අපේ පිරිමි කට්ටිය වගේ යටට ඇදපු ඇදුම.මේ අමුඩ ලේන්සුව පිටින් තමයි මේ අය කුඹුරු කෙටුවේ.වැදගත් ගමනක් එහෙම යනකොට ඇදුමට යටින්, යට ඇදුම විදියට මේක පාවිච්චි කලා. 

අපේ ගුරුවරයත් මේ විදියට අමුඩ ලේන්සුව පාවිච්චි කරපු කෙනෙක්.ඉතින් පාඩම වෙලාවෙ ළමයින්ට මේ ගැන කියලා දීලා, මෙයා හිතුවා මේක ළමයි හැබැහින්ම දැක්කොත් හොදට පාඩම මතක හිටියි කියලා. 

ඉතින් මෙයා, "මේක තමයි ළමයිනේ අමුඩ ලේන්සුව කියන්නේ" කියලා,පාඩම අතරතුරේදි තමන්ගේ සරම උස්සලා පෙන්නුවා.

මේක දැකපු පන්තියේ ඔක්කොම පිරිමි ළමයි ටික කිව්වලු, "අයියෝ සර්, ඕක නන් අපිටත් තියෙනවා" කියලා.ගෑනු ළමයි ඔක්කොම තුෂ්නිම්භූත වෙලා බලන් ඉන්නවලු.අපේ ගුරුවරයටත් පුදුමලු මේ පන්තියෙ ඉන්න පිරිමි ළමයි ගැන,උන් කුඹුරක් දැක්කේ නැතුවට, අමුඩ ලේන්සුව දැකල තියෙනවා. 

හැබැයි ගෑනු ළමයින්ගේ වෙනස නම් මෙයාට ප්රශ්නයක්.ඉතින් එයා බැලුවලු මොකක් හරි අවුලක්වත් වෙලාද කියලා.අනේ කරුමයක මහත.... 

එදා අපේ ගුරුවරයාට,
අමුඩ ලේන්සුව ඇඳන් එන්න අමතක වෙලා.....

මේක බලලා, කැමති දෙයක් කරන්ට පුලුවන් ඕන්...

ඔබෙ සැප මගේ සතුටයි.....

එදා අපේ ගුරුවරයාට, අමුඩ ලේන්සුව ඇඳන් එන්න අමතක වෙලා.....