අමුණුගමත් මයිත්‍රීගේ සහායට​!!

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    අමුණුගමත් මයිත්‍රීගේ සහායට​!!

    ජලසම්පත් කළමණාකරන කැබිනට් අමාත්‍ය සරත් අමුණුගම මහතා ලගදීම මයිත්‍රීපාල සිරිසේන මහතා සමග පොදු විපක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහා අත්වැල් බැඳගැනීමට නියමිත බව ආරන්චී වේ.

    z_p-43-Amunugama.jpg

    1939 වසරේ උපත ලද එතුමා, 1994 සිට මහනුවර ආසනය නියෝජනය කරමින් වරක මුදල් අමාත්‍ය ධූරයද හෙබවීය​.

    වැඩි විස්තර ලැබූ සැනින්!
     
    • Like
    Reactions: roma3547

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුනේ බන් මේකෙත් අමුතු ලල් එකක් තියනවා
    මම මේ දැනුත් මේ පැත්තේ කව්ද පැති මාරු කලේ බලන්න :P t
     
    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    පොදු අපේක්ෂාව

    චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    my3:- පළි ගැනීම
    SF :- පළි ගැනීම
    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    රතන :- විජාතික ඉත්තා
    සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
    මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම

    මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
    එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
    අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.
     
    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    ජලසම්පත් කළමණාකරන කැබිනට් අමාත්‍ය සරත් අමුණුගම මහතා ලගදීම මයිත්‍රීපාල සිරිසේන මහතා සමග පොදු විපක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහා අත්වැල් බැඳගැනීමට නියමිත බව ආරන්චී වේ.

    z_p-43-Amunugama.jpg

    1939 වසරේ උපත ලද එතුමා, 1994 සිට මහනුවර ආසනය නියෝජනය කරමින් වරක මුදල් අමාත්‍ය ධූරයද හෙබවීය​.

    වැඩි විස්තර ලැබූ සැනින්!

    සිරිසේනට කඩේ යන ස්වාදීන අප්ක්ශපාතී කුලී හේවයෙක් විසිනි :D:D:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පොදු අපේක්ෂාව

    චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    my3:- පළි ගැනීම
    SF :- පළි ගැනීම
    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    රතන :- විජාතික ඉත්තා
    සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
    මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම

    මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
    එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
    අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.

    විජාතික unta wena nadda bung apita kela kara kara innawa arenna ? :oo::oo:
     
    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    කෝ යකෝ උඹ කියපු උන් පැන්නේ නැහැනේ.

    යකෝ මේත් කුලී හේවයෙක් ඌ කරන්නෙ උගෙ රස්සාව ඌ මේකෙ පච දානවා ....ඔවා සිරියස් ගන්න එපා බලලා ආතල් එකක් ගනින්....9 පස්සෙ My3 ලොවෙත් නෑ :D:D:D