අමුණුගමත් මයිත්රීගේ සහායට!!
ජලසම්පත් කළමණාකරන කැබිනට් අමාත්‍ය සරත් අමුණුගම මහතා ලගදීම මයිත්රීපාල සිරිසේන මහතා සමග පොදු විපක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා අත්වැල් බැඳගැනීමට නියමිත බව ආරන්චී වේ.
1939 වසරේ උපත ලද එතුමා, 1994 සිට මහනුවර ආසනය නියෝජනය කරමින් වරක මුදල් අමාත්‍ය ධූරයද හෙබවීය.
වැඩි විස්තර ලැබූ සැනින්!

t