අමුතුඅමුතුදේ Unbelivbel part 9

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අමුතුඅමුතුදේ Unbelivbel part 9

    එළකිරි ලෝක සංචාරයට සැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා...

    මම හිතුවා කස්ටියව ලෝකයේ නොදුටු දේවල් දකින්න එක්ක යන්න... ඉතිං හැමෝම එන්න අලුත් දේවල් බලන්න, දකින්න. සාකච්ජා කරන්න.

    මේ ලෝක සවාරියේ 9 වන කොටසයි....




    අද එක්ක යන්නේ ගිනස් වාර්තාවක් පෙන්වන්න... මේ මොනවද කියල දැකපු ගමන් පේනවනේ
    නියපොතු නේ ...
    19438c65b17bc014f80e6a7067002ed7.jpg


    ලෝකයේ දිගම නියපොතු හිමි කාන්තාව ගිනස් පොතට ඈතුලු වූයේ කිස් වෝල්ටන් නැමැති කාන්තාවයි.. මේ බලන්නෙකෝ කැත විතරක්.... මෙයා ඉන්නේ නිව්යොක් වල
    d528921ab112be14f80e6a7067004e58.jpg



    62c31efab28ac414f80e6a7067007a94.jpg




    ඈත්තම ඒව හොදේ ..... බොරැ ඒවා නෙමෙයි

    photo_1316044650548-1-0.jpg

    photo_1316025413176-1-0.jpg


    photo_1316025501570-1-0.jpg



    කොහොමද නේ එළද ....