අමුතුඅමුතුදේ Unbelivbel

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අමුතුඅමුතුදේ Unbelivbel

    එළකිරි ලෝක සංචාරයට සැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා...

    මම හිතුවා කස්ටියව ලෝකයේ නොදුටු දේවල් දකින්න එක්ක යන්න... ඉතිං හැමෝම එන්න අලුත් දේවල් බලන්න, දකින්න. සාකච්ජා කරන්න.

    මේ ලෝක සවාරියේ 8 වන කොටසයි....


    අද කස්ටිය එක්ක යන්නේ චීනයේ දයිලන් හොපෙන් නැමැති විද්‍යාගාරයට මේකේ වෙන්නේ මොනවද

    මේකේ වෙන්නේ මැරැණු සතුන්ගේ හා මිනිසුන්ගේ ශරීර ප්ලාස්ටින්ටඩ් නම් නවීන තාක්ෂනය අනුව පිළියෙල කිරීමයි.. එමගින් සිරැර වලඈති සියුම් දේවල් පවා පෙන්නනවා...

    මේ බලන්න
    2011-09-14T135917Z_01_PEK59_RTRIDSP_3_CHINA.jpg


    මේ මිනිසා කුඩා කලායේ සිට
    2011-09-14T135857Z_01_PEK61_RTRIDSP_3_CHINA.jpg


    මේ තියෙන්නේ ඒ ආකාරයට ප්ලාස්ටින්ටඩ් කරන ලද මිනිස් සිරැරක අනවශය කොටස් අයින් කරන ආකාරය

    2011-09-14T135706Z_01_PEK54_RTRIDSP_3_CHINA.jpg


    මේ අශවයා
    2011-09-14T135635Z_01_PEK60_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T135556Z_01_PEK56_RTRIDSP_3_CHINA.jpg



    2011-09-14T135515Z_01_PEK58_RTRIDSP_3_CHINA.jpg

    2011-09-14T135358Z_01_PEK62_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T135240Z_01_PEK57_RTRIDSP_3_CHINA.jpg


    ප්ලාස්ටින්ටඩ් කිරීමට රැගෙන එනු ලැබූ ඩෙල් පින් මසෙක්

    2011-09-14T135202Z_01_PEK55_RTRIDSP_3_CHINA.jpg


    සියුම් නාලිකා මතු කර ගැනීම
    2011-09-14T135023Z_01_PEK53_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T134951Z_01_PEK52_RTRIDSP_3_CHINA.jpg



    2011-09-14T134929Z_01_PEK51_RTRIDSP_3_CHINA.jpg



    2011-09-14T134859Z_01_PEK50_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T134657Z_01_PEK63_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T134603Z_01_PEK64_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T134446Z_01_PEK65_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T134343Z_01_PEK66_RTRIDSP_3_CHINA.jpg



    මේ තවත මාලුවෙක්
    2011-09-14T134302Z_01_PEK67_RTRIDSP_3_CHINA.jpg


    ඒ ආකාරයට සකස් කරන ලද සතුන්


    2011-09-14T134302Z_01_PEK67_RTRIDSP_3_CHINA.jpg


    මේ අනවශය කොටස් ඉවත් කිරීමට ගෙන යන අයුරැ



    2011-09-14T134106Z_01_PEK69_RTRIDSP_3_CHINA.jpg


    2011-09-14T134018Z_01_PEK70_RTRIDSP_3_CHINA.jpg



    2011-09-14T133042Z_01_PEK71_RTRIDSP_3_CHINA.jpg


    මේ මෙහි පදානාචාර්ය ඩෙක්ටර් සුයි හොංගින් මහතා පෙන්ගුවින් සිරැරැ පරීඣෂා කරමින්

    2011-09-14T132842Z_01_PEK72_RTRIDSP_3_CHINA.jpg



    ලෝක සවාරිය 8 කොටස මෙතනින් සමාප්තයි තවත් නොදුටු දසුන් රැසක් සමග අපි හමුවෙමි

    සුභ දවසක් ...
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    එළකිරි ලෝක සංචාරයට සැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා...

    මම හිතුවා කස්ටියව ලෝකයේ නොදුටු දේවල් දකින්න එක්ක යන්න... ඉතිං හැමෝම එන්න අලුත් දේවල් බලන්න, දකින්න. සාකච්ජා කරන්න.

    මේ ලෝක සවාරියේ 8 වන කොටසයි....

    සෝක් නේ....​
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අලුත් දෙයක් දැනගත්තා, ස්තුතියි..............++