අමුතුම ජාතියේ සින්දුවක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Ievan polkka

    මේකේ හරි අමුතු පරණ සින්දුවක්. ටිකක් අහනකොට කීප පාරක්ම අහන්න හිතෙනවා. මට පිස්සු වගේ. වෙලාවකට හිතෙනවා කුණුහරුප කියනවද කියල. මේක පින්ලන්තයේ පාරම්පරික ජන සින්දුවක්.

    Loituma


    Loituma cover
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තිමේ මේ රිඟින් ටෝන් යුටියුබ් එකෙන් අහන තත්වෙට වැටුනා නේද බන් අපි

    මේකත් ඕක ලඟින් යනවා නේද


    😁 පරණ නොකියා ටෝන්ස් වලින් මම ආසම ඕක..කෝල් එක ගන්නවට වඩා ඕක අහන එක ආතල්.