උඹල ජීවිතේ කරන්න ආසම අමුතු දේවල් මොනවද? share කරමු බලන්න කට්ටියම.
මම ආසම දේ තමයි හොඳටම වහින වෙලාවක හෝ ලාවට හිම වැටෙනකොට පරණ සිංහල සින්දුවක් දාගෙන වාහනෙ එලවන්න.
මම ආසම දේ තමයි හොඳටම වහින වෙලාවක හෝ ලාවට හිම වැටෙනකොට පරණ සිංහල සින්දුවක් දාගෙන වාහනෙ එලවන්න.

කොල ගන්න ගිය හැටියෙ කැත වෙනව. ඉතිං මුල් කඳ අතු ඇඳල නවත්තනව.
පොඩි කාලෙ නං නිතරම කලා. දැනුත් ඒ වෙලාවක එලියෙ මොකක් හරි කර කර හිටියොත් වැඩේ දාල හරි කොල අල්ලනව 