අමුතුම දේවල්..

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    උඹල ජීවිතේ කරන්න ආසම අමුතු දේවල් මොනවද? share කරමු බලන්න කට්ටියම.

    මම ආසම දේ තමයි හොඳටම වහින වෙලාවක හෝ ලාවට හිම වැටෙනකොට පරණ සිංහල සින්දුවක් දාගෙන වාහනෙ එලවන්න.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    වෙල්යායක ෆ්‍රෙශ් පිදුරු ගොඩක හොද චැටක් දාගන පාන්දර වෙද්දී නිදාගන්න.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොහොමහරි කරලා ගැනිගේ කසින් නංගි එක්ක සින්ගපුරු යන්න..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔක්කොම කියන්න බෑ :sorry:

    1. පෑණෙන් ගස් අඳින්න ආසයි. චිත්‍ර වලිං මට ලස්සනට කියල අඳින්න පුලුවන් ගහක් විතරයි. පෑණ් ඉරි වලිං ඇන්දෑකි. හැබැයි ගහේ කොල ගන්න බෑ :( කොල ගන්න ගිය හැටියෙ කැත වෙනව. ඉතිං මුල් කඳ අතු ඇඳල නවත්තනව.

    2. වහින්න කලිං අහස කලු කරගෙන හයියෙන් හුලඟ එද්දි ගස් වලිං වැටෙන කොල අල්ලන්න ආසයි :love: පොඩි කාලෙ නං නිතරම කලා. දැනුත් ඒ වෙලාවක එලියෙ මොකක් හරි කර කර හිටියොත් වැඩේ දාල හරි කොල අල්ලනව :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙල්යායක ෆ්‍රෙශ් පිදුරු ගොඩක හොද චැටක් දාගන පාන්දර වෙද්දී නිදාගන්න.

    පොඩි කාලෙවත් පිදුරු ගොඩක පෙරලිලා සෙල්ලං කරල නෑ නේ :D කරල බලපංකො කොහොමද කැසිල්ල කියල :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක්කොම කියන්න බෑ :sorry:

    1. පෑණෙන් ගස් අඳින්න ආසයි. චිත්‍ර වලිං මට ලස්සනට කියල අඳින්න පුලුවන් ගහක් විතරයි. පෑණ් ඉරි වලිං ඇන්දෑකි. හැබැයි ගහේ කොල ගන්න බෑ :( කොල ගන්න ගිය හැටියෙ කැත වෙනව. ඉතිං මුල් කඳ අතු ඇඳල නවත්තනව.

    2. වහින්න කලිං අහස කලු කරගෙන හයියෙන් හුලඟ එද්දි ගස් වලිං වැටෙන කොල අල්ලන්න ආසයි :love: පොඩි කාලෙ නං නිතරම කලා. දැනුත් ඒ වෙලාවක එලියෙ මොකක් හරි කර කර හිටියොත් වැඩේ දාල හරි කොල අල්ලනව :D
    මතක් කරලා ප්‍රාථමික විද්යාව පන්තියකටත් පලයන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක්කොම කියන්න බෑ :sorry:

    1. පෑණෙන් ගස් අඳින්න ආසයි. චිත්‍ර වලිං මට ලස්සනට කියල අඳින්න පුලුවන් ගහක් විතරයි. පෑණ් ඉරි වලිං ඇන්දෑකි. හැබැයි ගහේ කොල ගන්න බෑ :( කොල ගන්න ගිය හැටියෙ කැත වෙනව. ඉතිං මුල් කඳ අතු ඇඳල නවත්තනව.

    2. වහින්න කලිං අහස කලු කරගෙන හයියෙන් හුලඟ එද්දි ගස් වලිං වැටෙන කොල අල්ලන්න ආසයි :love: පොඩි කාලෙ නං නිතරම කලා. දැනුත් ඒ වෙලාවක එලියෙ මොකක් හරි කර කර හිටියොත් වැඩේ දාල හරි කොල අල්ලනව :D

    :shocked: :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused:
    තව ඒව තියෙනව කියන්න බැරි :sorry: කිව්වොත් මුන් මං පිස්සෙක් කියල හිතයි :(

    1. පෑණෙන් ගස් අඳින්න ආසයි. චිත්‍ර වලිං මට ලස්සනට කියල අඳින්න පුලුවන් ගහක් විතරයි. පෑණ් ඉරි වලිං ඇන්දෑකි. හැබැයි ගහේ කොල ගන්න බෑ කොල ගන්න ගිය හැටියෙ කැත වෙනව. ඉතිං මුල් කඳ අතු ඇඳල නවත්තනව.

    eka mata ehemama thiyanwa ban...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පොඩි කාලෙවත් පිදුරු ගොඩක පෙරලිලා සෙල්ලං කරල නෑ නේ :D කරල බලපංකො කොහොමද කැසිල්ල කියල :sorry:

    කහන්න ගත්තම හොදි ඔන්නෑ :baffled::baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :confused:
    තව ඒව තියෙනව කියන්න බැරි :sorry: කිව්වොත් මුන් මං පිස්සෙක් කියල හිතයි :(

    මේකේ ඉන්න උන්ගේ සමහර ආසාවල්වල හැටියට උඹට පිස්සු නෑ බං.. :rofl:
    ඔක්කොම කියපං..:yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මුහුද දිහා නිහඩව ගොඩක් වෙලා බලන් ඉන්න ආසයි. කවුරුවත් කරදර කරන්න බෑ ඒ වෙලාවට:cool:

    හ්ම්... කෑල්ලත් ලග ඉන්නවනම් හොදයි...:D
    ( ඒත් කරන්න වෙන්නෙ නෑ කෑල්ලක් නැති නිසා :(:sorry: )
     
    • Like
    Reactions: Rockstar Athelete

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පොඩි කාලෙවත් පිදුරු ගොඩක පෙරලිලා සෙල්ලං කරල නෑ නේ :D කරල බලපංකො කොහොමද කැසිල්ල කියල :sorry:

    අඩේ පිදුරු කහනවද.
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    ඔක්කොම කියන්න බෑ :sorry:

    1. පෑණෙන් ගස් අඳින්න ආසයි. චිත්‍ර වලිං මට ලස්සනට කියල අඳින්න පුලුවන් ගහක් විතරයි. පෑණ් ඉරි වලිං ඇන්දෑකි. හැබැයි ගහේ කොල ගන්න බෑ :( කොල ගන්න ගිය හැටියෙ කැත වෙනව. ඉතිං මුල් කඳ අතු ඇඳල නවත්තනව.

    2. වහින්න කලිං අහස කලු කරගෙන හයියෙන් හුලඟ එද්දි ගස් වලිං වැටෙන කොල අල්ලන්න ආසයි :love: පොඩි කාලෙ නං නිතරම කලා. දැනුත් ඒ වෙලාවක එලියෙ මොකක් හරි කර කර හිටියොත් වැඩේ දාල හරි කොල අල්ලනව :D

    මගෙත් ආසම අවස්ථාවක්. ඒ වගේම වැස්ස සහ හිම කියන්නෙත් මගේ ජීවිතේ ආසම දේවල් දෙකක්.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    යාන්තමට වහින වෙලවට නුවර සෝයා සෙන්ටර් එකේ ඉඳන් සෝයා අයිස්ක්‍රීම් එකක් කන ගමන් ටවුන් එකට වහින හැටි බලන් ඉන්න ආසයි.