අමුතු එලියක්!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක මම අද දැක්ක සීන් එකක්. .මේ එලිය බස්නාහිර ඉදන් නැගෙනහිරට තිරස් රේකාවකට ගියේ. .
    උල්කාවක් වෙන්න බෑ. . මේක ලයිට් එකක් වගේ යනවා එකපාරම ගිනිගන්නවා වගේ එලිය වැඩිවෙනවා ආයේ එලිය අඩුවෙලා ලයිට් එකක් වගේ යනවා ආයේ ගිනිගන්නවා වගේ එලිය වැඩිවෙලා අඩුවෙනවා. . ඔහොම ටිකදුරක් ගිහින් නොපෙනී ගියා. .

    මෙය කුමක් විය හැකිද?

    https://imgur.com/a/ne2QLHb
     
    • Like
    Reactions: netsurfer

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොච්චර වෙලා ගියාද බං යන්න ? :eek:

    ඕක මන් දැකපු වෙලේ ඉදන් විනාඩි 2ක් වගේ පෙනුනා. . ඒ විනාඩි දෙකම ඔය විඩියෝ එකේ වගේමයි එලිය අඩුවෙනවා ගිනිගන්නවා වගේ වැඩිවෙනවා ආයේ අඩුවෙනවා ආයේ වැඩිවෙනවා. .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඕක මන් දැකපු වෙලේ ඉදන් විනාඩි 2ක් වගේ පෙනුනා. . ඒ විනාඩි දෙකම ඔය විඩියෝ එකේ වගේමයි එලිය අඩුවෙනවා ගිනිගන්නවා වගේ වැඩිවෙනවා ආයේ අඩුවෙනවා ආයේ වැඩිවෙනවා. .

    අහසෙ ශුවර් එකටම ක්ශිතිජෙට යනකං ගියාද ? නැත්තං ඊට කලිං බිමට පාත් වුනා හරි එලිය නැතිවුනේ හරි නැද්ද ? :eek:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    Oka lantern ekak
    Thai lantern festival kiyela google eke gahanne...
    Anne e wage lantern ekak..
    Lankaweth dan eka deka arinewa dekala tiyenewa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ දැක්ක විදිහට මොකක් කියලද හිතුවේ?

    මම දේවතා එලි පොඩි දවස්වල දැකලා තියෙනවා ඒවනම් ඔහොම නෙවේ එකවිදියට එලිය තිබ්බේ. .
    උල්කාවක් නෙවේ තිරස් අතට හරි කෙලින් ගියේ. .
    ප්ලේන් එකක් නෙවේ. . කිසිම සද්දයක් නෑ. .
    මේක ගිනිබෝලයක් වගේ. . මේකේ පුදුමේ තියෙන්නේ මේක එකපාරටම ගිනිගන්නවා වගේ එලිය වැඩි වෙනවා. . විනාඩි දෙකකින් අතුරුදහන්. .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ufo එකක් , පුළුවන් නම් Mutual UFO Network එකට
    Video එක යවපන් උන් බලලා කියයි , ලන්කාවෙ උන්ගෙන්
    ඔවා ආහාල වැඩක් නැ

    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    floating-lantern1.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආ අඩෝ සොරි බන් උදේ වුනා කියල දන්නෙත් නැහැ වාහනේ headlight නිවන්න පරක්කු වුනා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    bucket ekak paththu karapu sarungalayak kadan yanna athi.

    :yes:

    Oka lantern ekak
    Thai lantern festival kiyela google eke gahanne...
    Anne e wage lantern ekak..
    Lankaweth dan eka deka arinewa dekala tiyenewa

    නෑ බන්. . එහෙමනම් ලොකු එලියක් ඇවිත් ගිනිගන්නවා එතනින් එලිය නවතින්න ඕනා. . මේක එහෙම නෙවේ 10 පාරක් විතර ලොකු ගිනිගන්න එලියක් ආවා. .
    අනික උඩවත් පහලවත් ගියේ නෑ මම දැකපුවෙලේ ඉදන් නොපෙනී යනකන්ම තිරස් රේකාවකට ගියේ. .

    අහසෙ ශුවර් එකටම ක්ශිතිජෙට යනකං ගියාද ? නැත්තං ඊට කලිං බිමට පාත් වුනා හරි එලිය නැතිවුනේ හරි නැද්ද ? :eek:

    උඩවත් පහලවත් ගියේ නෑ මම දැකපුවෙලේ ඉදන් නොපෙනී යනකන්ම තිරස් රේකාවකට ගියේ. .
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහර විට එලිය වැඩි සැටලයිට් එකක් විය හැකියි,ඉහල අහසෙ තූනී වලාකුළු අතරින් යනකොට එළිය අඩු වැඩි වෙනව,මම අද හවස සිකුරු දිහා බලනකොටත් ඒක තැන තිබ්බත් ඔය ලයිට් එකක් වගේ අඩු වැඩි වෙනව දැක්ක. :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම දේවතා එලි පොඩි දවස්වල දැකලා තියෙනවා ඒවනම් ඔහොම නෙවේ එකවිදියට එලිය තිබ්බේ. .
    උල්කාවක් නෙවේ තිරස් අතට හරි කෙලින් ගියේ. .
    ප්ලේන් එකක් නෙවේ. . කිසිම සද්දයක් නෑ. .
    මේක ගිනිබෝලයක් වගේ. . මේකේ පුදුමේ තියෙන්නේ මේක එකපාරටම ගිනිගන්නවා වගේ එලිය වැඩි වෙනවා. . විනාඩි දෙකකින් අතුරුදහන්. .

    කට්ටිය කියනවා වගේ Lantern එකක් වෙන්න පුළුවන්,
    මම කල්පනා කරේ උබ කොහොමද ඕක දැක්කේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ufo එකක් , පුළුවන් නම් Mutual UFO Network එකට
    Video එක යවපන් උන් බලලා කියයි , ලන්කාවෙ උන්ගෙන්
    ඔවා ආහාල වැඩක් නැ

    උබනේ ඕවා ගැන දන්නේ මන් කියපු විස්තරත් එක්ක උන්ට යවලා අහපන් මේ මොකක්ද කියලා උබට ලැබෙන උත්තරේ අපිටත් කියපන්. .
    ඔය විඩියෝ එකේ තියෙනවා වගේ එලියක් තමා ඒත් මේක එකපාරටම ගිනිගන්නවා වගේ ලොකු එලියක් එනවා ආයේ අඩුවෙනවා ආයේ ගිනිගන්නවා. .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබනේ ඕවා ගැන දන්නේ මන් කියපු විස්තරත් එක්ක උන්ට යවලා අහපන් මේ මොකක්ද කියලා උබට ලැබෙන උත්තරේ අපිටත් කියපන්. .
    ඔය විඩියෝ එකේ තියෙනවා වගේ එලියක් තමා ඒත් මේක එකපාරටම ගිනිගන්නවා වගේ ලොකු එලියක් එනවා ආයේ අඩුවෙනවා ආයේ ගිනිගන්නවා. .

    මොරටුව මුහුද පැත්තෙන් නෙද දැක්කෙ ?
    ඔවු එකෙක විදියෙ ufo තියෙනවා යානය මොන වගෙද
    කියලා හදුන ගන්න බැරි , සුම් කරලා බලන්න ඔන් ගොඩක් වෙලාවට පිරිසි විදිය
    උන්ගෙ සයිට් එකට ගිහිල්ල මෙල් කරපන් ටයිම් එකයි ස්තානයයි දාලා , උන් කියනවා ලොකු දෙයක් නැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    එලියවැඩිවුනාම ගිනිගන්නවා වගේ පේන්නේ. . එලිය 20 ගුනයකින් විතර වැඩිවෙනවා. . එලිය වැඩිවුනාම ඔයවගේ. .

    සමහර විට එලිය වැඩි සැටලයිට් එකක් විය හැකියි,ඉහල අහසෙ තූනී වලාකුළු අතරින් යනකොට එළිය අඩු වැඩි වෙනව,මම අද හවස සිකුරු දිහා බලනකොටත් ඒක තැන තිබ්බත් ඔය ලයිට් එකක් වගේ අඩු වැඩි වෙනව දැක්ක. :rolleyes:

    සැටලයිට් එකක් නෙවේ. . වලකුලු වල උස මට්ටමින් වගේ ගියේ. . මට තේරුන විදියට වලාකුලුවලට පාතින්. .

    කට්ටිය කියනවා වගේ Lantern එකක් වෙන්න පුළුවන්,
    මම කල්පනා කරේ උබ කොහොමද ඕක දැක්කේ?

    මම කෑම එකක් අරන් ගෙදරට ඇවිත් ගේට් එක වහද්දි දැක්කේ. . ඒ වෙලේ රෙකෝඩ් කලේ. . තව රෙකෝඩ් කරන්න තිබ්බා වල් බල්ලෙක් බිරුවා මට. . :(