අමුතු එලි....

Ravinduran

Member
Jun 11, 2008
317
7
0
Kandy
මචන්ලා දැක්කද දැන් අහස....දකුණු දෙසට වගේ අහසේ අමුතු එලි 4ක් තිබ්බා. මොකක්ද දන්නේ නෑ.ඒවා ටික ටික එකින් එක නිවිලා ගිය. උඹලත් දැක්කද?
 
D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    6.gif
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම මීට කලින් දවස් 2ක් දැක්ක සුදු පාට ලොකු එලි 2ක් බන්..
    මොනවද මන්ද ඒ
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    මම මීට කලින් දවස් 2ක් දැක්ක සුදු පාට ලොකු එලි 2ක් බන්..
    මොනවද මන්ද ඒ

    මචං එක ඇවිල්ල බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහ ලෝක දෙක. අයි මේකේ thread එකකුත් ගියේ...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕං බලහංකො තව ටිහිකිං උඹට මේකෙ ඉන්න අසහනකාරයන්ගෙන් අහගන්න වෙන දේවල් :dull: :dull:
    එලි නෙමේ පිටසක්වල ජීවියෙක් කතා කල්ල ලෝකෙ විනාශ වෙන දවස කිව්වත් මේකෙ ඉන්න උන්ට කියන්න එපා :growl: :growl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඕං බලහංකො තව ටිහිකිං උඹට මේකෙ ඉන්න අසහනකාරයන්ගෙන් අහගන්න වෙන දේවල් :dull: :dull:
    එලි නෙමේ පිටසක්වල ජීවියෙක් කතා කල්ල ලෝකෙ විනාශ වෙන දවස කිව්වත් මේකෙ ඉන්න උන්ට කියන්න එපා :growl: :growl:

    hituwa ubath athi kiyala.... :lol:
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    ඕං බලහංකො තව ටිහිකිං උඹට මේකෙ ඉන්න අසහනකාරයන්ගෙන් අහගන්න වෙන දේවල් :dull: :dull:
    එලි නෙමේ පිටසක්වල ජීවියෙක් කතා කල්ල ලෝකෙ විනාශ වෙන දවස කිව්වත් මේකෙ ඉන්න උන්ට කියන්න එපා :growl: :growl:

    එකනම් ඇත්ත බං ...දැන් බලපන්කො එකේවත් මේ ගැන ගානක්වත් නැනේ...:(:(:(:(:(
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    මචංලා ඊයේ රෑත් සීන් එක තිබ්බා දැක්කද? දැක්කේ නැත්තනම් අදත් බලන් රෑ. සමහර විට තියෙයි. මන් photos ගත්ත දාන්නම්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකනම් ඇත්ත බං ...දැන් බලපන්කො එකේවත් මේ ගැන ගානක්වත් නැනේ...:(:(:(:(:(

    ගානක් නැතිවීම හොඳයි යකෝ අමුතු යානයක් දැකල මේකෙ උන්ට ඒ ගැන කියල මං අහගත්තුව දන්නවනං තෝ ආයෙ මේ වගේ ත්‍රෙඩ් දාන්නෑ :no: :no:
    මේකෙ ඉන්නෙ මහ අසහනකාරයො බං :rolleyes: :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    oka nasa eke giya yane hinda wechcha deyak ban

    dan oya yanawa giya para thiyenawane

    e para dige pitasakwalayo willa ban