අමුතු ගෙඩි ජාතියක් - අනෝද වර්ගයක්ලු
නුවරඑළියෙ ඉඳල අඹේවෙල පැත්තට යනකොට මුස්ලිම් මිනිහෙක් පාරෙ තියාගෙන පලතුරු ගෙඩි වගයක් විකුණනව, තව අන්නාසි පේර අච්චාරු එහෙම. පොඩි කොල්ලෙකුත් හිටිය.
මට කාල බලන්ඩ හෙන පැණි රහයි කියල ගෙඩි ජාතියක කෑල්ලක් දුන්න..
මාර පැනි රහයිනෙ බං. අනෝද වර්ගයක්ලු. ඒත් අපි ගත්තෙ නෑ.. ටවුන් එකෙත් විකුණන්ඩ නෑ කියලත් කිව්ව.

Last edited: