අමුතු ගෙඩි ජාතියක් - අනෝද වර්ගයක්ලු

AnuradhaRa

Well-known member
  • අමුතු ගෙඩි ජාතියක් - අනෝද වර්ගයක්ලු

    නුවරඑළියෙ ඉඳල අඹේවෙල පැත්තට යනකොට මුස්ලිම් මිනිහෙක් පාරෙ තියාගෙන පලතුරු ගෙඩි වගයක් විකුණනව, තව අන්නාසි පේර අච්චාරු එහෙම. පොඩි කොල්ලෙකුත් හිටිය.
    මට කාල බලන්ඩ හෙන පැණි රහයි කියල ගෙඩි ජාතියක කෑල්ලක් දුන්න..
    මාර පැනි රහයිනෙ බං. අනෝද වර්ගයක්ලු. ඒත් අපි ගත්තෙ නෑ.. ටවුන් එකෙත් විකුණන්ඩ නෑ කියලත් කිව්ව.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අවුලක් නෑ වද ගෙඩි. කෑවයි කියලා සුකලා ලමයි හදන්න උඹට ගෑණියෙක් ගන්නපුලුවන් එකක් යෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    උඹ වගේ මෝඩයෙක් කන්න එපා යකු. ඔය හම්බයෝ වඳ කරන්න බෙහෙත් ගල්වපු පලතුරු දෙන්නේ ඔය. පොඩ්ඩක් කෑවත් ඇති





    අපි කියල කිව්වේ උඹ තනියම නෙවි ද ගියේ? කොල්ලෙක් එක්කද ?
     

    AnuradhaRa

    Well-known member
  • hambayo dunoth ona huthak kai ponnayo


    දැං උඹල කියපුහමයි ඒක කල්පනා වුණේ කියහන්කො...
    පොඩි එකා උර දෙක උස්සං ඉන්න හැටි දැකල දුක හිතිලයි එතනට ගියෙ..
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    අනුරාද ගේ නුවර එලි චාරිකාව නිකන් ඉන්න එකේ පිලිවෙලට ලියපන්කෝ
     

    AnuradhaRa

    Well-known member
  • උඹ වගේ මෝඩයෙක් කන්න එපා යකු. ඔය හම්බයෝ වඳ කරන්න බෙහෙත් ගල්වපු පලතුරු දෙන්නේ ඔය. පොඩ්ඩක් කෑවත් ඇති

    අපි කියල කිව්වේ උඹ තනියම නෙවි ද ගියේ? කොල්ලෙක් එක්කද ?


    මායි යාලුවෙකුයි උගෙ නංගියි නංගි බැදපු එකයි.
    ඔක්කොම 4යි


    උං දෙන්නට එක කාමරයයි. අපි දෙන්නට එක කාමරයයි
    මට රෑ හරියට නින්ද ගියෙ නෑ අරෑ ගොරෝනව මට මල පැනල හිටියෙ
    මම සාලෙ වගේ කෑල්ලට ගිහින් සැටියෙ නිදා ගත්ත
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    අපේ වත්තෙ අනෝද වර්ග දෙකක් තියෙනව(වැලි සහ ක‍ටු),ඒවගෙ ලාවට ඇබුල් ගතියක් තියෙන්නෙ පැනි රස නෑ..උබට අරාබියෙ හම්බ ගෙඩි ජාතියක් දෙන්ඩ ඇත්තෙ.
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාද ගේ නුවර එලි චාරිකාව නිකන් ඉන්න එකේ පිලිවෙලට ලියපන්කෝ


    මගෙ කොහෙද බං පිලිවෙලක්. මතක් වෙන විදියට කමෙන්ට් කෑලි දාන්නං..
    එහෙම පිලිවෙලකට ඔක්කොම මතක් කරං ලියන්ඩ තරං ඒකාග්‍රතාවක් මට නෑ බං.. දන්නවනෙ මගෙ ඔලුව කචල් කියල
     

    AnuradhaRa

    Well-known member

  • අපේ වත්තෙ අනෝද වර්ග දෙකක් තියෙනව(වැලි සහ ක‍ටු),ඒවගෙ ලාවට ඇබුල් ගතියක් තියෙන්නෙ පැනි රස නෑ..උබට අරාබියෙ හම්බ ගෙඩි ජාතියක් දෙන්ඩ ඇත්තෙ.


    :sorry:


    මාත් හම්බ කඩවලට යන එක පුලුවන් තරං අඩු කරල තියෙන්නෙ
    බලපන්කො මට ඔය කාරණේ ඒ වෙලාවෙ ඔලුවට ආවෙ නෑනෙ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    මචන් මම උබ දාන් එආව කියවල තියේ,,,උබේ දියුනුවක් තිය්න්ව වගෙනේ....ට්‍රිප් එහෙමත් ගිහිලල...නියමයි...
     
    • Like
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ගෙඩිය වෙල් ආතා ගෙඩියේ ලොකු එක වගේ කහ පාට එකක් ද ?
    අපිත් එක පාරක් කිරි ආතා කියල එකක් ගෙනාවා, පට්ට රහය් කියල
    එත් එක ඉදුනේ නෑ කුණු උනා :-(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මායි යාලුවෙකුයි උගෙ නංගියි නංගි බැදපු එකයි.
    ඔක්කොම 4යි


    උං දෙන්නට එක කාමරයයි. අපි දෙන්නට එක කාමරයයි
    මට රෑ හරියට නින්ද ගියෙ නෑ අරෑ ගොරෝනව මට මල පැනල හිටියෙ
    මම සාලෙ වගේ කෑල්ලට ගිහින් සැටියෙ නිදා ගත්ත

    nangi dakkama hageem awissune nadda?
     

    AnuradhaRa

    Well-known member
  • nangi dakkama hageem awissune nadda?


    පට්ට කඳ. සුදුයි. මූණ එච්චර ලස්සන නෑ..
    දැන්නං මට එච්චර ගාණක් නෑ.. ටිකක් මහත් වෙලා දැං
    එයා ඒලෙවල් කරන කාලෙ ලොකු උණක් තිබුණ මට :yes:

    උංගෙ පවුලෙ එවුන් ළඟ හරි ගඳයි
    ඒ හින්ද මේකිවත් මට ෂුවර් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • ඔය ගෙඩිය වෙල් ආතා ගෙඩියේ ලොකු එක වගේ කහ පාට එකක් ද ?
    අපිත් එක පාරක් කිරි ආතා කියල එකක් ගෙනාවා, පට්ට රහය් කියල
    එත් එක ඉදුනේ නෑ කුණු උනා :-(


    මේ තියෙන්නෙ මචං


    Capture.JPG
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නුවරඑළියෙ ඉඳල අඹේවෙල පැත්තට යනකොට මුස්ලිම් මිනිහෙක් පාරෙ තියාගෙන පලතුරු ගෙඩි වගයක් විකුණනව, තව අන්නාසි පේර අච්චාරු එහෙම. පොඩි කොල්ලෙකුත් හිටිය.
    මට කාල බලන්ඩ හෙන පැණි රහයි කියල ගෙඩි ජාතියක කෑල්ලක් දුන්න..
    මාර පැනි රහයිනෙ බං. අනෝද වර්ගයක්ලු. ඒත් අපි ගත්තෙ නෑ.. ටවුන් එකෙත් විකුණන්ඩ නෑ කියලත් කිව්ව.

    ko photo?