අමුතු නැටුමෙන් උසාවියට
සෞදි අරාබියේ අල්-කෝබා නගරයේ මාර්ගයක “කිකි නර්ථනය අභියෝගය’’ ඉදිරිපත් කළ සෞදි කාන්තාවකට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට සෞදි පොලීසියපියවර ගෙන ඇති බව වාර්තා වේ.
නර්ථනයේ යෙදෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීමෙන් පසු කාන්තාවඅත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
බුද්ධි අංශ නිලධාරීන් යොදවා නර්ථනයේ යෙදෙන කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් නීතිමඟින් කටයුතු කිරීමට අදාල අංශ වෙත භාර දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, අහමඩ් බින් ෆාහඩ් බින් සල්මන් කුමරු ප්‍රකාශ කළේය.
https://twitter.com/twitter/statuses/1022900035053383680
ආපෝ නටපු කැත විතරක් හිරේ දාපු එකමයි හොද