අමුතු නැටුමෙන් උසාවියට

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අමුතු නැටුමෙන් උසාවියට

    සෞදි අරාබියේ අල්-කෝබා නගරයේ මාර්ගයක “කිකි නර්ථනය අභියෝගය’’ ඉදිරිපත් කළ සෞදි කාන්තාවකට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට සෞදි පොලීසියපියවර ගෙන ඇති බව වාර්තා වේ.

    නර්ථනයේ යෙදෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීමෙන් පසු කාන්තාවඅත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

    බුද්ධි අංශ නිලධාරීන් යොදවා නර්ථනයේ යෙදෙන කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් නීතිමඟින් කටයුතු කිරීමට අදාල අංශ වෙත භාර දුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, අහමඩ් බින් ෆාහඩ් බින් සල්මන් කුමරු ප්‍රකාශ කළේය.



    https://twitter.com/twitter/statuses/1022900035053383680

    ආපෝ නටපු කැත විතරක් හිරේ දාපු එකමයි හොද
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    EMINƎM;23470849 said:
    නැටුවටද හිරේ දැම්මේ ඩ්‍රයිව් කලාටද?


    Dan Saudi වල ගැහැනු අයට drive කරන්න දෙනව නේද.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොඳ වැඩේ පාර මැද්දේ විකාර කරනවාට...
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Athal ne ban

    Ape natuwoth ithin ehemath kellek tamay

    Adum natuwa natuwe nane ban

    අාතල් කොහේද? හෙනම ගොන් trend එකක්. එකෙක් දෙන්නෙක් හැප්පිල මැරිලා හරි තව කාව හරි හැප්පුණා ට පස්සෙ හරි තමයි ආතල් පේන්නේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    ඕක නටන්න ඕන උං බුර්කාව ඇඳගෙන බං. එතකොට තමයී ආතල් එක එන්නෙ හරියට
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මෙහෙත් ලගදිම viral යයි, නැවෙන් එන්න කල් යනවනේ :lol:
    ලගදිම කෙල්ලෝ එකෙක් දෙන්නෙක් හප්පගෙන video ක් දැම්මම කොහොමද නේ :lol:

     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙහෙත් ලගදිම viral යයි, නැවෙන් එන්න කල් යනවනේ :lol:
    ලගදිම කෙල්ලෝ එකෙක් දෙන්නෙක් හප්පගෙන video ක් දැම්මම කොහොමද නේ :lol:


    මිනිස්සු evolve වෙන්න වෙන්න අැයි බං ගොඩක් එවුන්ගේ මානසික මට්ටම පිරිහෙන්නේ? :baffled: