අමුතු පවුල

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මීට අවුරුදු කීපයකට කලින්
    මට අවුරුදු 23ක් වෙද්දි,
    වෙන්දඹුව ගැහෙනියක්ව විවාහ කරගත්තෙමි,
    මොකද එයා ගොඩක් ලස්සන නිසා... :love::love::love:​

    මම බැදපු මේ වෙන්දඹුවට ලොකු දුවෙක් හිටියා
    ලස්සන රතුපාට දිග කොන්ඩයත් සමග.... :yes::yes::yes:
    මගෙ තත්තා අරයත් එක්ක ආලයක පෙටලිලා,
    පුලුවන් තරම් ඉක්මන්ට කසාදයත් කොරගත්තා... :shocked::shocked::shocked:​

    මේ පටලවිල්ල මගෙ තත්තාව මට බැනෙක් කරලා :growl::growl:
    මගෙ ජීවිතෙ එහෙන් පිටින්ම වෙනස් කරා...
    මගෙ දුව දැන් මගෙ අම්මා වෙලා,:sorry::sorry::sorry:
    මගෙ තාත්තාව බැදපු නිසා...​

    මෙ පුරශ්නෙ තවත් දුර දිග ගියෙ
    මට පුතෙක් හම්බෙලා,
    මගෙ පුතා මගෙ තාත්තට
    මස්සිනා විමත් සමගය්..
    මගෙ තාත්තට මස්සිනා කියන්නෙ මගෙ පුතා මට මාමා කෙනෙක්..
    මෙකනම් මට හරි වාතයක්...
    :growl::growl::growl:
    එය මට මාමානම්
    එතකොට එය මගෙ වෙන්දඹුව ගැහෙනිගෙ දුවගෙ සහොදරයෙක් වෙනවා..
    මොකද එය මගෙ පුන්චි වෙන නිසා..​

    කාලයක් යනකොට,
    මගෙ තත්තගෙ නෝනට පුතෙක් හම්බුනා...
    තත්තගෙ පුත මට මුනුපුරෙක් උනා
    මොකද එය මගෙ දුවගෙ පුත නිසා...:lol::lol::lol:​

    මගෙ බිරින්ද දැන් මගෙ අම්මගෙත් අම්මා..
    මෙකනම් මහ පිස්සුවක්...
    මොකද එය මගෙ බිරින්ද උනාට
    එයා මගෙ ආච්චි..
    :confused::confused::confused:
    මගෙ බිරින්ද මට ආච්චිනම්
    මම එයාට මුනුපුරා...
    මම මේ ගෙන කල්පනා කරලම
    සිහිවිකල් වෙලා වගෙ ඉන්නෙ..:eek::eek::eek:​




    හොදනම් නිකන් යන්න එප හොදේ...​
    ​
    ​
    ​
    ​

    :yes::yes::yes:​

    නියමයි මචන් නමුත් ෂීන් එකේ ඇත්තටම උඹද ඉන්නේ ???